• එළකිරි ආණ්ඩුව - 2012 •

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඔය ඈමතියට ගේමක් දෙන්න මෙන්න මගේ ගානේ සුදු වෑන් එකක් වෙනුවට සුදු බස් එකක්.......!! :yes::angry::P:rofl:

    1319175406_266776012_1-Pictures-of--2009-model-White-colour-49-seater-non-AC-Ashok-Leyland-bus18-Lakhs.jpg
    ඕන නෑ බං.......:dull::dull:
    XZR220 ට්‍රෙලර් බයික් එකකුයි, ටක්කෙට ම moving TargeT වලට වෙඩි තියන්න පුලුවන් බුවෙකුයි ඉන්නවා.......!!!!:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Macha kibulo, aligatarayo, danthanarayanayo,,, uba pink panther cartoon 1th ekka loku tharahak thiyenawada.. Nethtam man athin weradi kaviyak kiya unada....:eek:
    නෑ ඇමතිතුමා අපි විපස්සෙනේ.........
    ඔබතුමා ල රීවත් බෙට්ට දාන්නේ ඇදටයි කියලවත් කියන්න එපායැ......!!!!!
    :rolleyes:
    හවසට සෙට් වෙමු....මේ ජහමනයා ඒව දැන ගන්න ඕන නෑ....!!!!!!!:)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෑ ඇමතිතුමා අපි විපස්සෙනේ.........
    ඔබතුමා ල රීවත් බෙට්ට දාන්නේ ඇදටයි කියලවත් කියන්න එපායැ......!!!!!
    :rolleyes:
    හවසට සෙට් වෙමු....මේ ජහමනයා ඒව දැන ගන්න ඕන නෑ....!!!!!!!:)
    අහ් ඒක මිසක්...:P
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕන නෑ බං.......:dull::dull:
    XZR220 ට්‍රෙලර් බයික් එකකුයි, ටක්කෙට ම moving TargeT වලට වෙඩි තියන්න පුලුවන් බුවෙකුයි ඉන්නවා.......!!!!:growl:

    :shocked::shocked::shocked::shocked:
    පින්ක් පැන්තර් ඇමති තුමාට නිවන් සුව...!!!:(:(:(:(
    "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ"
    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න අපේ පැන්තර් ඇමතිතුමාගේ තවත් චෑන් එකක් හොයාගෙන:lol::lol::lol::lol::lol:
    පේනව නේද????:dull:
    ඇමති මණ්ඩලයේ ඉන්න මහ ලොකු කෙරුමෝ.........:angry:
    අඩු ගනනේ "වෑන්" කියන සිංහල වචනේ ලියා ගන්න බෑ.........!!!!!!:angry:
    ඒ වුණාට සිංහලකම බේරෙනවා රෙද්ද පල්ලෙං.........:yes:
    මුං ව (සහ අපිව) පාර්ලිමේන්තු ඇරපු ජහමනයට ගහන්න ඕන බූ හනස්සක ගූ තවරල අම්මපා.....!!!!
    :angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    [මගෙ බඩු පොට් එකක් තියෙනවා.. පුලුවන්නම් ඒකට සිමෙන්ති ටිකක් දාලා තත්වෙකට ගන්න උදවු කරපන්...]

    මාව කැපුවත් ඒවගේ ජරාවැඩක් කරන්නේ නෑ මගේ ජනතාව වෙනුවෙන්...
    මට මඩ ගහන්න, ඒත් මගෙ ඡරිතයට හානිවෙන වැඩක් කරන්නේ නෑ මන්...

    000202F0.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පේනව නේද????:dull:
    ඇමති මණ්ඩලයේ ඉන්න මහ ලොකු කෙරුමෝ.........:angry:
    අඩු ගනනේ "වෑන්" කියන සිංහල වචනේ ලියා ගන්න බෑ.........!!!!!!:angry:
    ඒ වුණාට සිංහලකම බේරෙනවා රෙද්ද පල්ලෙං.........:yes:
    මුං ව (සහ අපිව) පාර්ලිමේන්තු ඇරපු ජහමනයට ගහන්න ඕන බූ හනස්සක ගූ තවරල අම්මපා.....!!!!
    :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පේනව නේද????:dull:
    ඇමති මණ්ඩලයේ ඉන්න මහ ලොකු කෙරුමෝ.........:angry:
    අඩු ගනනේ "වෑන්" කියන සිංහල වචනේ ලියා ගන්න බෑ.........!!!!!!:angry:
    ඒ වුණාට සිංහලකම බේරෙනවා රෙද්ද පල්ලෙං.........:yes:
    මුං ව (සහ අපිව) පාර්ලිමේන්තු ඇරපු ජහමනයට ගහන්න ඕන බූ හනස්සක ගූ තවරල අම්මපා.....!!!!
    :angry:
    :nerd::nerd::baffled::baffled::nerd::nerd: