මේක හරියන්නේ නැ. එක එකා ඇවිල්ල මාගේ STaff එකේ ඉන්න කෙල්ලෝ උස්සගෙන යන නිසා මම තීරණය කරා ආරක්ෂාව දෙගුණයක් කරන්න.
මෙයා ගුණවතී. මෙයා අද තමා ඉස්සෙල්ලම duty ආවේ. ඉතින් මම මෙයාව දැම්ම අපේ ගෙදර ගාර්ඩ් වැඩේට
![]()
මේ ඉන්නේ සොෆි, අරියනා සහ සුදු චුටි. මේ තුන් දෙනා තමා මම ගමන් යන වෙලාවට ඉස්සරහ බලාගන්නේ
![]()
මේ ඉන්නේ වන් ෂොට් කුමාරි. මෙයා තමා මාගේ ලගම ඉන්නේ
![]()
ඔය තියෙන්නේ ඇමතියන් ගේ හපන්කං...........මේ ඉන්නේ මල්කාන්ති සහ සෝමා. මාගේ office එක ගෙදර නිසා මේ දෙන්නවත් දැම්මේ ගෙදර ගාර්ඩ් වැඩේට. පුදුම විසේ බන් මුන් දෙන්නට. කොයි වෙලාවේ බැලුවත් ගන් එක කගේ හරි කටේ ඔබන්නම තමා හදන්නේ( හුගක් වෙලාවට දෙන්නට දෙන්න ඔබ ගන්නවා )
![]()











"පෑන්ටි පැන්තර්" කියන ඇමතියත් ඊට දෙවනි නෑ.........



dath kimbula;12731947[SIZE=5 said:"පෑන්ටි පැන්තර්" කියන ඇමතිය විතරක් නෑ.........[/SIZE]



ඔය තියෙන්නේ ඇමතියන් ගේ හපන්කං...........
වටේ ඉන්න බොඩි ගාඩ් කෙල්ලං ගේ කටවල් වලට ගන් එක ඔබ ඔබ ඉන්නව ඇරුනු කොට මුංට කොහෙද වෙලාවක් මහජනතාවට සේවය කරන්න.........!!!!!!!!
මුංව පාර්ලිමේන්තු එවපු අර "චොප්පෙ" කියන හිපාටු මැතිවරන කොමසාරිස්ව උළ ඉන්දන්න ඕන.........
අර "අවුරෝර" ඇමතියත් සෙකට්රි එක්ක හෙලුවෙන් වැනෙනව ඇර වෙන වැඩක් ඇත්තෙම නෑ........."පෑන්ටි පැන්තර්" කියන ඇමතියත් ඊට දෙවනි නෑ.........
![]()

ඔට්ටුයි බැරුවට මේකිට මේ පෙන්නං හිටියට මේකෙන් වෙඩි තියන්න. යකෝ S&G commodo පිස්තෝල 2ක්. දන්න තරමින් වැඩිම බැක් ෆයර් එකක් තියන හෑන්ඩ් වෙපන් එක.........!!!!මේ ඉන්නේ සුදු හාමිනේ. මෙයාගෙන් නම් ඉතින් බේරෙන්න හම්බවෙන්නේ නැ කව්රු ආවත්. හොරෙන් උස්සගෙන යන්න හැදුවොත් අබ සරණයි පුතේ
තමන්ට පැවරුණ ඇමතිකමට උපරිම සාධරණය්ක් ඉටුලරන්නේ ගමරාල ඇමති විතරයි... බලපන් ගෑනූ කීයකට රස්සා දීලද...![]()
චෝදනාව ප්රතිෂේප කරනව ද නැද්ද කියල අහන්න වෙන්නේ ඇමතිතුමා ගේ නිල කාමරයට අල්ලපු රෙස්ට් රූම් එකේ ඇදෙන් සහ නිල රථයේ පස්ස සීට් එකෙන් තමා........!!!!මේගොල්ලෝ ඔක්කොම පඩි නැතුව වැඩ කරන්නේ. සමාජ අසාධාරනෙට අහුවෙලා බේරගත්ත කෙල්ලෝ ටිකක් තමා මම ආරක්ෂාව සදහා ගත්තේ. මොකද උන්ට කාටවත් බොරු කරන්නත් බැ, අනිත් එක සමාජේ ගැනත් හොදට දන්නවා . එක නිසා ඔය අබුත චෝදනා මම එක හෙලා ප්රතික්ෂේප කරනවා![]()






ඔට්ටුයි බැරුවට මේකිට මේ පෙන්නං හිටියට මේකෙන් වෙඩි තියන්න. යකෝ S&G commodo පිස්තෝල 2ක්. දන්න තරමින් වැඩිම බැක් ෆයර් එකක් තියන හෑන්ඩ් වෙපන් එක.........!!!!

මේකි මට දෙනවානම් රෙදි නැතිව ආණ්ඩුවට කඩේ යමි..
මේ ඉන්නේ පින්කි. මෙයා නම් ටිකක් දගයි
![]()



චෝදනාව ප්රතිෂේප කරනව ද නැද්ද කියල අහන්න වෙන්නේ ඇමතිතුමා ගේ නිල කාමරයට අල්ලපු රෙස්ට් රූම් එකේ ඇදෙන් සහ නිල රථයේ පස්ස සීට් එකෙන් තමා........!!!!![]()


උඹට වග කියන්න වෙන්නේ ඇමතිතුමා උඹට ගේමක් දෙන්න ආ වෙලාවට.........එහෙනම් උබ සුදු හමිනෙත් එකක් බෙරගනින්. ඔන්න මම නම් වග කියන්නේ නැ![]()




"ගමයා ඇමතිතුමා ආරක්ෂිකාවක ගේ පිස්තෝලයකින් වැරදීමකින් පිට වූ වෙඩි පහරකින් අභාවප්රාප්ත වේ"
එහෙනම් අහන්න වෙන්නේ කොමඩ් එකෙන් සීටින් පොසිෂන් එකෙන් කොමඩ් එක උඩ අවල කෙලි කෙළින ඇමතියා ගැන..............!!!!මාගේ රෙස්ට් රුම් එක ව්දියට තියන්නේ බාත්රුම් එක තමා ඉතින්. නිල රථය තාම තේරුවේ නැ බන්. එතකන් බස් එකේ තමා![]()



මේකි මට දෙනවානම් රෙදි නැතිව ආණ්ඩුවට කඩේ යමි..![]()

උඹට වග කියන්න වෙන්නේ ඇමතිතුමා උඹට ගේමක් දෙන්න ආ වෙලාවට.........
බැක් ෆයර් එක නිසා දෙවනි උණ්ඩෙ නියම ඉලක්කෙන් අංශක 180ක් හැරිල යන කොට තේරෙයි උඹට........
හැබැයි එතකොට අපට ඉතුරු වෙන්නේ පත්තරේ හෙඩ් ලයින් විතරයි.
"ගමයා ඇමතිතුමා ආරක්ෂිකාවක ගේ පිස්තෝලයකින් වැරදීමකින් පිට වූ වෙඩි පහරකින් අභාවප්රාප්ත වේ"
![]()





