• එළකිරි ආණ්ඩුව - 2012 •

May 15, 2010
1,654
109
0
In your heart.....
සමාවෙන්න. ඔබට ඒ තනතුර ලබාගන්න ඕනේ නම් දැන්ම පරිගණක දත්ත ක්‍රියාකරු තනතුර සදහා ඉල්ලුම් කරන්න :)

බෑ........ :no::no::no: මට ඕන ආරක්සක ලේකම් තනතුර. එකට මට සුදුසුකම් ඔනටත් වඩා තියේ.......... :yes::yes::yes:

ඔන්න දුවේ.......
කෙහෙල් පැලෙයි පොල් පැලෙයි දෙකම කන්නයි හදන්නේ හරකා.........!!!!!!

මමත් බලාගෙන තමයි ඉන්නේ කිඹුල් මාමේ හරකාගේ කුරුමානම....... :lol::lol::lol:

දැන් එකපාරක් කිව්වනේ...:frown::frown::frown:බෑ...:no::no::no::no:මන්චි චොක්ලට් බිස්කට් දෙන්න හදන්න එපා

දෙන්නේ නෑ වතුර බින්දුවක් මට තනතුර ලැබෙනකම්........... :frown::frown::frown::frown:

ලොලේ ලොල් මම දන්නෙත් නෑ.. අපරාදෙ පැන්ත නෑනේ.. ඌ හිටියනම් මට වඩා උඩ පනිනවා...
ඌ නිසා තමා ඉතින් සස්ලිට් කරලියට බැස්සෙ... :D:D:D
එල එල ටැන්කියු දෙන්නටම... :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love:

:eek::eek::eek::eek:
මට කොහෙන් හරි වලියක් හොයල දීපල්ලා......... :baffled::baffled::baffled:

මම වලි වලට උපන් සමතෙක්................. :cool::cool:

වයසෙන් සහ බුද්ධියෙනුත්..........:cool:

:eek::eek::eek::eek: sure???
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සුදු රෝස;12752056 said:
    බෑ........ :no::no::no: මට ඕන ආරක්සක ලේකම් තනතුර. එකට මට සුදුසුකම් ඔනටත් වඩා තියේ.......... :yes::yes::yes:



    මමත් බලාගෙන තමයි ඉන්නේ කිඹුල් මාමේ හරකාගේ කුරුමානම....... :lol::lol::lol:



    දෙන්නේ නෑ වතුර බින්දුවක් මට තනතුර ලැබෙනකම්........... :frown::frown::frown::frown:



    :eek::eek::eek::eek:


    මම වලි වලට උපන් සමතෙක්................. :cool::cool:



    :eek::eek::eek::eek: sure???
    අක්කා :)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සුදු රෝස;12752090 said:
    හලෝ මල්ලියා........... කෝ සඳරු මල්ලියා දැන් එන්නේ නැත්ද???? :D:D:D
    අන්න ක්ලබ් එකේ ඉන්නවා දැන්.......
    යන්න ඒ පැත්තේ.......
    මම දැන් යන්න ඔනේ අක්කේ......
    බායි.........
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෝ යකෝ මේ මාර්ග සංවර්දන ඇමති . අද උදේ එලියවත් බහින්න විදියක් නැ. පාරවල් යටවෙලා, කාණු උතුරලා, කෝ මු ඕව හරියට හදන්නේ නැද්ද :angry: