maka facebook walat ambanaka share wanawa dakkaඅති ගරු සොන්න ජනපති.
GT තට්ට කුකුලාව මරා දමා අනාත කුකුල්ලු රජ කරවන්න පැමිණි අපේ පොන්ස්
![]()
maka facebook walat ambanaka share wanawa dakka
makaga video ahama

අති ගරු සොන්න ජනපති.
GT තට්ට කුකුලාව මරා දමා අනාත කුකුල්ලු රජ කරවන්න පැමිණි අපේ පොන්ස්
![]()

තවත් යෝජනා කිහිපයක් .....
>සිගරට් බිමෙන් ඇතිවෙන පිළිකා රෝග සදහා බෙහෙත් රජයේ රෝහල් වලින් මුදල් ගෙවා ලබාගත යුතු වේ. (50%)
>ගංජා සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සමාජ ශාලා (club) වලට පමණක් සීමාවේ. >ගංජා නීතිගත කෙරේ. (එහෙත් ප්‍රසිද්දියේ පාවිච්චිය තහනම්)
>මත්පැන් පාවිච්චි කර වාහන පදවා හසු උනොත් උසාවි නියෝගයට අමතරව පුරා අවුරුද්දක් සමාජ සේවා වැඩවල නිරත විය යුතුයි. (පාරවල් අතුගෑම, රෝහල් පිරිසිදු කිරීම, වගේ දේවල් )
>කෙල්ලගේ කැමැත්ත අනුව කෙල්ලගේ තොල් ප්‍රසිද්දියේ සිපගැනීමට හැකිය. එහෙත් එය අන් අයට කරදරයක් නොවිය යුතුය
>කෙල්ලෙක්ට පාරේ රැ 12 ට උනත් යාමේ හැකියාව උදා කරන අතරම සැම හන්දියකම පොලිස් මුරපොළවල් ස්ථාපිත කෙරේ, ඒ හැම මුරපොළකටම කාන්තා නිලධාරිනියක් ඇතුලත් කෙරේ.