dan ithin api tikak wayasai, agamathi kame wada tikak karannath amarui... kohomahari puluwan welawata awith kattiyawa balala yanawa

අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්
මට ගසා කන අමාත්‍යංශයක් දීලා තියෙන්නේ..

ඒක තමයි උඹට ඔය අමාත්‍යංශේ හරි යන්නේ නෑ. ලෝක හොරෙක්ට තමයි ඕක හරි යන්නේ 

බින්දු;16404737 said:ඒක තමයි උඹට ඔය අමාත්‍යංශේ හරි යන්නේ නෑ. ලෝක හොරෙක්ට තමයි ඕක හරි යන්නේ
![]()

50% කොමිස් ඕන ඒ උබ පාස් කරලා ගෙන බඩු මගේ හරහා එලියට යන්නේ

මම ඕනෑ දෙයකට සල්ලි පාස් කරනවා. මට 25% කොම්ස් එකක් ඕනෑ

dan ithin api tikak wayasai, agamathi kame wada tikak karannath amarui... kohomahari puluwan welawata awith kattiyawa balala yanawa

dan ithin api tikak wayasai, agamathi kame wada tikak karannath amarui... kohomahari puluwan welawata awith kattiyawa balala yanawa

කට්ටියගෙ පාරවල් වලට තාර දාගන්න එහෙම තියනවනම් මට කියන්න![]()

hodamai puthe

කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
![]()
ado math innawane
man me de gana mokakwath danne na ban
awlak na kohomath melo deyak danne nathi unne amathikam ganne