..• ගිලිහී ගියා ඉතින් •..
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Jan 11, 2010 #1 ..• ගිලිහී ගියා ඉතින් •.. Reactions: aragon, Amalka101, Kasmadumala and 1 other person
Ashawari Member May 8, 2009 432 13 0 Jan 11, 2010 #2 keti unath loku deyak kiyana nirmanayak....bohoma lassanata galapala liyala............. hoda nirmanayak yalu
keti unath loku deyak kiyana nirmanayak....bohoma lassanata galapala liyala............. hoda nirmanayak yalu
kasun1986 Member Jan 10, 2007 10,261 322 0 Somewhere I Belong Jan 11, 2010 #3 short poem with a deep meaning awesome....... Keep it up..
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Jan 11, 2010 #6 padapeli 3kin oba loku deyak kiya thibenaw! saarathka nirmaanayak machan!
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 11, 2010 #8 පද පේලි පොඩියෙන් තේරුම් කොච්චරද... නියමයි යාළුවා
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Jan 11, 2010 #9 owa ohoma thama missaka sahodaraya.. daathata ahuwela thiyaganna puluwan senehasak ikmanatama labei
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Jan 11, 2010 #10 හ්ම්ම්... දුක හිතෙන එකක් ලියල මොකෝ කාලෙකින්...
dulhari Member Jul 2, 2007 2,024 116 0 Jan 11, 2010 #11 eka paaratama hitha his una wage danuna kiyawala iwara unama. nice work missaka
j2l Member Oct 28, 2007 964 67 0 Wennappuwa Jan 11, 2010 #12 ow ... balaporoththu deela ayeth uduragaththa wage.... keti unath bohoma arthwath nirmanayak...
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Jan 11, 2010 #13 Deparak witara kiyewwama tamai idea eka awe ganatama.. Niyamai machan,me type kawi walata mama hena asai... Ubata jaya...
Deparak witara kiyewwama tamai idea eka awe ganatama.. Niyamai machan,me type kawi walata mama hena asai... Ubata jaya...
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Jan 12, 2010 #14 සරල පදවැල් කීපයක සඟවා අප වෙත මුදා හල ඔබේ සන්තානයේ ඇතුල්කඩ මා හොඳින් ග්රහනය කර ගතිමි.. අමුතුම පැත්තක් ගැන ඔබ කථා කල මොහොතක්...මිනිස්සුන්ට ජීවිතයේ එදිනෙදා නොසිතූ නොපැතූ දෙයටම මුහුන දෙන්නට වෙන මේ සමාජයේ මෙය ඔබගේ අළුත් අත්දැකීමක් වන්නටත් පුලුවන්.. ඉතාම නිර්මානශීලී අපුරු අර්ථවත් නිර්මානයක්.. ඔබට ජය මිස්සක මල්ලියා....
සරල පදවැල් කීපයක සඟවා අප වෙත මුදා හල ඔබේ සන්තානයේ ඇතුල්කඩ මා හොඳින් ග්රහනය කර ගතිමි.. අමුතුම පැත්තක් ගැන ඔබ කථා කල මොහොතක්...මිනිස්සුන්ට ජීවිතයේ එදිනෙදා නොසිතූ නොපැතූ දෙයටම මුහුන දෙන්නට වෙන මේ සමාජයේ මෙය ඔබගේ අළුත් අත්දැකීමක් වන්නටත් පුලුවන්.. ඉතාම නිර්මානශීලී අපුරු අර්ථවත් නිර්මානයක්.. ඔබට ජය මිස්සක මල්ලියා....
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Jan 12, 2010 #15 apuru adahasak...... eyi ehema une.........? keti unath arthaya segaunu nirmanayak....... Reactions: Planthis
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 12, 2010 #16 දෝතම පාල දුන්න සෙනෙහස පොළොවෙ ගහලා ගියාම දැනෙන්නෙ කොහොමද කියලා මම හොදටම දන්නවා. ඒ වේදනාව මම විදලා තියෙන නිසා... සරළ නමුත් ගැඹුරින් වේදනාව පිටකල පදවැලක් නිර්මාණය සාර්ථකයි මිස්සක
දෝතම පාල දුන්න සෙනෙහස පොළොවෙ ගහලා ගියාම දැනෙන්නෙ කොහොමද කියලා මම හොදටම දන්නවා. ඒ වේදනාව මම විදලා තියෙන නිසා... සරළ නමුත් ගැඹුරින් වේදනාව පිටකල පදවැලක් නිර්මාණය සාර්ථකයි මිස්සක
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Jan 12, 2010 #18 Ashawari said: keti unath loku deyak kiyana nirmanayak....bohoma lassanata galapala liyala............. hoda nirmanayak yalu Click to expand... අදහස් දැක්වූවාට ස්තුතියි සෙහා්දරී...
Ashawari said: keti unath loku deyak kiyana nirmanayak....bohoma lassanata galapala liyala............. hoda nirmanayak yalu Click to expand... අදහස් දැක්වූවාට ස්තුතියි සෙහා්දරී...
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Jan 12, 2010 #19 kasun1986 said: short poem with a deep meaning awesome....... Keep it up.. Click to expand... Thanks for the cmment mchn......
kasun1986 said: short poem with a deep meaning awesome....... Keep it up.. Click to expand... Thanks for the cmment mchn......
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Jan 12, 2010 #20 coolkasun said: අගනා නිර්මාණයක් මචන්... Click to expand... නිර්මාණය ගැන අදහස් දැක්වූවාට ෙබාෙහාම ස්තුතියි සෙහා්දරයා...
coolkasun said: අගනා නිර්මාණයක් මචන්... Click to expand... නිර්මාණය ගැන අදහස් දැක්වූවාට ෙබාෙහාම ස්තුතියි සෙහා්දරයා...