..• ගිලිහී ගියා ඉතින් •..

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි හිතුවට අපි කිටි කිටියේ තද කරගෙන ආදරෙන් බිදක්වත් ගිලිහෙන්න නොදී රදවාගෙන ඉන්නවා කියලා සමහර වෙලාවට අපට නොදැනිම ඒ ආදරයම අපෙන් ගිලිහිලා යනවා...

    සාර්ථක නිර්මාණයක් සහෝ...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    පද පේලි පොඩියෙන් තේරුම් කොච්චරද...

    නියමයි යාළුවා

    owa ohoma thama missaka sahodaraya..
    daathata ahuwela thiyaganna puluwan senehasak ikmanatama labei

    හ්ම්ම්... දුක හිතෙන එකක් ලියල මොකෝ කාලෙකින්... :(

    eka paaratama hitha his una wage danuna kiyawala iwara unama. nice work missaka

    ow ... balaporoththu deela ayeth uduragaththa wage.... keti unath bohoma arthwath nirmanayak...

    Deparak witara kiyewwama tamai idea eka awe ganatama.. Niyamai machan,me type kawi walata mama hena asai... Ubata jaya...

    සරල පදවැල් කීපයක සඟවා අප වෙත මුදා හල ඔබේ සන්තානයේ ඇතුල්කඩ මා හොඳින් ග්‍රහනය කර ගතිමි..

    අමුතුම පැත්තක් ගැන ඔබ කථා කල මොහොතක්...මිනිස්සුන්ට ජීවිතයේ එදිනෙදා නොසිතූ නොපැතූ දෙයටම මුහුන දෙන්නට වෙන මේ සමාජයේ මෙය ඔබගේ අළුත් අත්දැකීමක් වන්නටත් පුලුවන්..

    ඉතාම නිර්මානශීලී අපුරු අර්ථවත් නිර්මානයක්..

    ඔබට ජය මිස්සක මල්ලියා....

    apuru adahasak......
    eyi ehema une.........?:rolleyes:
    keti unath arthaya segaunu nirmanayak.......

    දෝතම පාල දුන්න සෙනෙහස පොළොවෙ ගහලා ගියාම දැනෙන්නෙ කොහොමද කියලා මම හොදටම දන්නවා. ඒ වේදනාව මම විදලා තියෙන නිසා...

    සරළ නමුත් ගැඹුරින් වේදනාව පිටකල පදවැලක්

    නිර්මාණය සාර්ථකයි මිස්සක

    sira machan...lasssanai

    yeah ..that question ends with no answer...nice creation bro

    අපි හිතුවට අපි කිටි කිටියේ තද කරගෙන ආදරෙන් බිදක්වත් ගිලිහෙන්න නොදී රදවාගෙන ඉන්නවා කියලා සමහර වෙලාවට අපට නොදැනිම ඒ ආදරයම අපෙන් ගිලිහිලා යනවා...

    සාර්ථක නිර්මාණයක් සහෝ...

    hmmmm....

    Lassana Nirmanayak Yahaluwa..


    bonnama wenawa meeka hithanna

    ගැඹුරු තේරුමක්.
    අපූරුයි



    Thanks a lot fr the cmments frds....