• මොකද්ද බන්.. මේකෙ තේරුම...?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    • මොකද්ද බන්.. මේකෙ තේරුම...?

    600(69).jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩ්ඩො දාල හොරකං කරවගෙන උන්ව හිරේ යවල ලොක්කො හොරකං කරගත්තුවයිං ආතල් එකේ ජීවත් වෙනව :yes: :yes:
    අර හොරාගෙ මූණ අනුර කුමාර වගේ පේන්නෙ මට විතරද ? :sorry: :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි එතකොට අර දෙන්නෙක්ගෙ ඇස් බැඳල තියෙන්නෙ. බේර ගන්න එක්කෙනාගෙ විතරයි එහෙම නැත්තෙ.නිල් ටයි කාරය කොළැ ටයි කාරයගෙ යාලුවෙක්ද..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි එතකොට අර දෙන්නෙක්ගෙ ඇස් බැඳල තියෙන්නෙ. බේර ගන්න එක්කෙනාගෙ විතරයි එහෙම නැත්තෙ.නිල් ටයි කාරය කොළැ ටයි කාරයගෙ යාලුවෙක්ද..

    බේරගන්න එන්නෙ ජනාධිපති කොමිසම වෙන්ටැ :baffled: :baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇයි එතකොට අර දෙන්නෙක්ගෙ ඇස් බැඳල තියෙන්නෙ. බේර ගන්න එක්කෙනාගෙ විතරයි එහෙම නැත්තෙ.නිල් ටයි කාරය කොළැ ටයි කාරයගෙ යාලුවෙක්ද..
    ඇස් බැඳලා තියෙන්නේ හොරෙක් කියල පෙන්නන්ඩ.
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    මහ දවල් මහ හොරුන්ට පැනල යන්න උදවු කරනගමන් පුංචි හොරකමක් (මහ හොරකමට සාපේක්ෂව) කල එකා කොටු කරන අතරම උගේ හොර බඩුත් උදුරගෙන ඒකෙනුත් ආතල් ගන්න කුජීත ක්‍රියාවක් කියලයි මටනම් හිතෙන්නෙ

    Ezjxq.gif