

ඇයි එතකොට අර දෙන්නෙක්ගෙ ඇස් බැඳල තියෙන්නෙ. බේර ගන්න එක්කෙනාගෙ විතරයි එහෙම නැත්තෙ.නිල් ටයි කාරය කොළැ ටයි කාරයගෙ යාලුවෙක්ද..

ඇස් බැඳලා තියෙන්නේ හොරෙක් කියල පෙන්නන්ඩ.ඇයි එතකොට අර දෙන්නෙක්ගෙ ඇස් බැඳල තියෙන්නෙ. බේර ගන්න එක්කෙනාගෙ විතරයි එහෙම නැත්තෙ.නිල් ටයි කාරය කොළැ ටයි කාරයගෙ යාලුවෙක්ද..
Horata kalin kesel kena weta Penala