‼️ සැපට යන්න ගෙනාව සුපිරි බස්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජපක්ශ නැතත් ඕඩර් කරපු බස් ටික හරි එනව, පොන්න ගුපියන්ට ජෙප්පන්ට් බයිසිකලයක්වත් ගෙන්න ගන්ඩ බැ..
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    ඊයා යකෝ ඩස්ප ලොරි බස් ජරාවල්..බංකොලොත් රටවල් වලටම හොඳයි ඕවා..මේවා ඉතිං සල්ලි තියෙන රටවල් වලට තමා..කෝමද බස්වල කොලටිය.චීනේ වැඩ තමා❤️
    උඹෙ අම්මා චීන කොට පයි කටට ගන්නෙ මේ බස් ඇතුලේ නේද පොන්නයෝ🤣🤣

    ලංකාවේ පාරවල් කැඩෙන්නෙ ඔය ලොරි බස් නිසා
    ඔව් හුත්තෝ උඹෙ අම්මා බස් එකට නැග්ගම බස් එකටවත් දරන්න බැරි බර පටවන් යද්දි පාර කැඩෙනව තමයි 🤣🤣

    රාජපක්ශ නැතත් ඕඩර් කරපු බස් ටික හරි එනව, පොන්න ගුපියන්ට ජෙප්පන්ට් බයිසිකලයක්වත් ගෙන්න ගන්ඩ බැ..
    ඇයි බං රාජපස්ස ඕඩර් කරපු සිලිකන් ඩිල්ඩෝ ටිකත් උඹෙ අම්මගෙ ගෙදෙට්ටම වෙලාවට ආවනෙ 🤣🤣🤣
    ------ Post added on Nov 6, 2022 at 10:41 AM
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,027
    546
    113
    Nugegoda
    සිරාවටම මොන ලදරම් ගැනද බං මේ පෝස්ට් දාන්නෙ? ලංකාවෙන් පොඩ්ඩක් වෙන රටකට ගිහින් බලපන්. උඹට තේරේවි උඹල මේ වර්ණනා කරන දේවල් මොනවද කියල. ඇත්තටම අපි ඉපදිලා තියෙන්නෙ හැමදේම වගේ තියෙන හොඳ රටක, හැබැයි වැරදි කාලෙක... මිනිස්සුන්ගෙ මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉන්දියාවේ උන් වොල්වෝ බස් වල බන් යන්නේ රියල් බස් එව්වාඉන්දියාවේ ගොඩක් පාරවල් ලංකාවටත් අන්තයි
    ලංකාවේ උන්ට ලොරි චැසි
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඉස්සර චැසිය ගෙනල්ලා බොඩිය ලංකාවේ ගැහුවා නේද බන් ? දැන් එහෙම කරන්නේ නැත්තේ මොකද ?
    බොඩිය මෙහෙ ගහන්න යන පිරිවැය බස් එකක් ගෙඩිය පිටින් ගේන ගාණට සමානයි කියනවනේ බං..
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,655
    113
    බොඩිය මෙහෙ ගහන්න යන පිරිවැය බස් එකක් ගෙඩිය පිටින් ගේන ගාණට සමානයි කියනවනේ බං..
    සමාන නම් අවුලක් නෑනේ බන් වැඩි නම් නේ අවුල , මෙහේ හැදුවා නම් අඩුම ගානේ මෙහෙ industry එක වත් develop වෙනවා නේ බන්

    චීන්නු උන්ගේ industry ගොඩ දාන්න ආණ්ඩුවෙන් දෙන ගේම දැක්කම අපේ මොනාද කරන්නේ කියලා හිතෙනවා බන්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    සමාන නම් අවුලක් නෑනේ බන් වැඩි නම් නේ අවුල , මෙහේ හැදුවා නම් අඩුම ගානේ මෙහෙ industry එක වත් develop වෙනවා නේ බන්

    චීන්නු උන්ගේ industry ගොඩ දාන්න ආණ්ඩුවෙන් දෙන ගේම දැක්කම අපේ මොනාද කරන්නේ කියලා හිතෙනවා බන්
    කොමිස් බලාගෙන එහෙම කියනවද ඇත්තටම කියනවද දන්නේ නෑ නේ අපි ඔය ගණන් හිලව් හදන්න යන්නේ නැති නිසා මචං. මොක වුනත් අර ඉස්සර ලටෙක් ඒසී කරපු බස් ටිකක් දැම්මා නේද පට්ට කොලිටි එකට තිබුණා. ඒ වගේ තියෙන ටිකවත් අපේ වුන් ට හරියට නඩත්තු කරගන්න බැරි එකේ බස්ම හදයිද බං
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඕවාගේ මූන ෆයිබර්ලු බන්.
    හැප්පුනාම අර පරන බස් වගේ ලේසියෙන් හදන්න බෑලු
     
    • Wow
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,065
    113
    Panadura
    ඉස්සරහයි පසසයි වෙනස් කරලා මැද්ද පරණ එකමයි

    උදා:

    choco%20buiscuit.jpg

    Pic2311_350x350.jpg