⁉️මේ ගන්න තියන රිපොර්ට් මොනවා ද ❌

topkollek

Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සර්ප විෂට වකුගඩුවල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. දොස්තර මේ ටෙස්ට් කරන්න කියන්න ඇත්තෙ ඒ නිසා. ඉක්මනට මේවා කරගෙන දොස්තරව හම්බවෙන්න.

    නුවර ආසිරි ලැබ් එකක් ඇති නේද?
     
    • Like
    Reactions: Stimulus mind

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කුනකටුවා කෑවාම මැරෙන්නෙ නැද්ද බන්??

    පොලොං පවුලේ එකෙක් ද ඌත්?

    නෑ.

    එකනම් දන්නේ නෑ mcn. මං ඔය වෙදකම ඉගෙන ගත්තේ නෑ 😁 මං උබ පොල්ගෙක් කෑවා කිව්ව හින්දා cl එකක් අරන් ඇහූවේ ගෙදරින්
    සර්ප විස කොහොමත් වකුගඩු වලට කෙලින්ම බලපානවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට කවුද කිව්වේ පොළඟෙක් කියලා? :baffled:
    Doctor නෙ බන් අයූර්වේදේ සර්පයො කාපුවම් බෙහෙත් කරන
    සර්ප විෂට වකුගඩුවල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. දොස්තර මේ ටෙස්ට් කරන්න කියන්න ඇත්තෙ ඒ නිසා. ඉක්මනට මේවා කරගෙන දොස්තරව හම්බවෙන්න.

    නුවර ආසිරි ලැබ් එකක් ඇති නේද?
    සුවසෙවනට යන්න බැලුවෙ බන්
    නෑ.

    එකනම් දන්නේ නෑ mcn. මං ඔය වෙදකම ඉගෙන ගත්තේ නෑ 😁 මං උබ පොල්ගෙක් කෑවා කිව්ව හින්දා cl එකක් අරන් ඇහූවේ ගෙදරින්
    සර්ප විස කොහොමත් වකුගඩු වලට කෙලින්ම බලපානවා.
    කුනකටුවා විස නැත්නම් මට ඔක නොකර ඉන්න තිබ්බා අහල බලපං කෝ...🙏☺️
    උදේම යන්න වෙන්නෙ 🙂
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Doctor නෙ බන් අයූර්වේදේ සර්පයො කාපුවම් බෙහෙත් කරන

    සුවසෙවනට යන්න බැලුවෙ බන්

    කුනකටුවා විස නැත්නම් මට ඔක නොකර ඉන්න තිබ්බා අහල බලපං කෝ...🙏☺️
    උදේම යන්න වෙන්නෙ 🙂

    කාලා දවස් ගානක් ගිහිං නම් බය නැතුව ඉන්න ලු.
    මුත්‍රා යන එකේ මොකක් හරි අවුලක් එහෙම නැද්ද කියල ඇහුව. ඇස් දැවිල්ල වගේ දෙයක් තියෙනවද ඇහුවා

    වකුගඩු කෝකටත් බලව ගන්න කිව්වා 👍
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාලා දවස් ගානක් ගිහිං නම් බය නැතුව ඉන්න ලු.
    මුත්‍රා යන එකේ මොකක් හරි අවුලක් එහෙම නැද්ද කියල ඇහුව. ඇස් දැවිල්ල වගේ දෙයක් තියෙනවද ඇහුවා

    වකුගඩු කෝකටත් බලව ගන්න කිව්වා 👍

    දවස් නම් 10ක් වගෙ බන් බුරිය දෙපැත්ත කැක්කුම් දැන් දවස් 4ක් වගෙ ඉදන්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දවස් නම් 10ක් වගෙ බන් බුරිය දෙපැත්ත කැක්කුම් දැන් දවස් 4ක් වගෙ ඉදන්

    හුත් 😳 උබලනම් අප්පා

    දෙහි කොලයි පොතුයි කහ අලයි ලුණුයි ( කැට හෝ කුඩු ) තලලා හෝ අඹරලා ලිපේ තියලා මලවලා බදින්න කිව්වා කාපු තැන

    වෙනසක් තියනවානම් කියන්න කිව්වා
    විස හතර වටේ ගිහින් ඇති කිව්වා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හුත් 😳 උබලනම් අප්පා

    දෙහි කොලයි පොතුයි කහ අලයි ලුණුයි ( කැට හෝ කුඩු ) තලලා හෝ අඹරලා ලිපේ තියලා මලවලා බදින්න කිව්වා කාපු තැන

    වෙනසක් තියනවානම් කියන්න කිව්වා

    තුවාලේ වෙලිලා බන් දැන්. එතකොට විස අදිනවා ද??

    බඩ කැක්කුම බන් මෙකෙ සින් එකක් වෙන්න ඇති ද බන්? 🤔
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    තුවාලේ වෙලිලා බන් දැන්. එතකොට විස අදිනවා ද??

    බඩ කැක්කුම බන් මෙකෙ සින් එකක් වෙන්න ඇති ද බන්? 🤔

    කමක් නෑ බදින්න කිව්වා. දවස් 3ක් බදින්න කිව්වා
    Mcn රිදෙනවනම් දැම්ම පෙන්නන්න කිව්වා වකුගඩූ දුරවල උනොත් ඕකෙන් වයසට ගියාම කෙළම වෙලා යනවා කිව්වා

    ලෙඩා බලන්නේ නැතුව එහෙම කියන්න බෑ කිව්ව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    පොලගෙක් කිව්වා බන්. කාල තියෙන්නෙ.
    බඩ ටිකක් කෑක්කුම් එක හින්දා වෙන්න ඈති බන් මෙච්චර ගෙන්න කියන්න ඇත්තෙ

    පොලන්ගෙක් කාල ඔහොම ඉන්න එකෙක් දැක්කමයි බන්
    ටෙස්ට් ටික කරගනින් ඉක්මනට
    ටෙස්ට් කලාට පස්සේ ඔය විස නසන එක එක දේවල් බොන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මද විස තියෙන පලා පොළඟා කෑවත්, කාපු තැන වේදනාව ඉවසන්න බෑ,
    කාල තියෙනවා ද බන් කලින් කාගෙ හරි? මට නම් නිකන් අත බර වෙලා වගේ දැනුනා
    කමක් නෑ බදින්න කිව්වා. දවස් 3ක් බදින්න කිව්වා
    Mcn රිදෙනවනම් දැම්ම පෙන්නන්න කිව්වා වකුගඩූ දුරවල උනොත් ඕකෙන් වයසට ගියාම කෙළම වෙලා යනවා කිව්වා

    ලෙඩා බලන්නේ නැතුව එහෙම කියන්න බෑ කිව්ව
    බඩ ගෙඩිය තමා කැක්කුම් බන්
    පොලන්ගෙක් කාල ඔහොම ඉන්න එකෙක් දැක්කමයි බන්
    ටෙස්ට් ටික කරගනින් ඉක්මනට
    ටෙස්ට් කලාට පස්සේ ඔය විස නසන එක එක දේවල් බොන්න

    උබලා හිතන්නෙ වෙන එකෙක් කියලා ද?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Doctor නෙ බන් අයූර්වේදේ සර්පයො කාපුවම් බෙහෙත් කරන

    සුවසෙවනට යන්න බැලුවෙ බන්

    කුනකටුවා විස නැත්නම් මට ඔක නොකර ඉන්න තිබ්බා අහල බලපං කෝ...🙏☺️
    උදේම යන්න වෙන්නෙ 🙂
    Asiri ekata yanna machan. Dan hamathanama labs thiyenawa. Unge hugak durata reports reliable

    කාල තියෙනවා ද බන් කලින් කාගෙ හරි? මට නම් නිකන් අත බර වෙලා වගේ දැනුනා

    බඩ ගෙඩිය තමා කැක්කුම් බන්

    උබලා හිතන්නෙ වෙන එකෙක් කියලා ද?
    Polanga kawata passe sahenna kal after effects enawa kiyala ahala thiyenawa.
    Passe kalaka samaharunta hame warna wenas wena seen ekakuth thiyenawa (lu). Sudu kabara wage. Me gana nam mama hariyatama danne na
    ------ Post added on Sep 6, 2022 at 9:39 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Asiri ekata yanna machan. Dan hamathanama labs thiyenawa. Unge hugak durata reports reliable

    Polanga kawata passe sahenna kal after effects enawa kiyala ahala thiyenawa.
    Passe kalaka samaharunta hame warna wenas wena seen ekakuth thiyenawa (lu). Sudu kabara wage. Me gana nam mama hariyatama danne na
    ------ Post added on Sep 6, 2022 at 9:39 PM
    ආසිරි එක හොදයි කියලා ද කියන්නෙ බන් නුවර අනික් ඒවට වඩා 🤔

    අඩේ සිරාවට ? අර පොලගාගේ විසට වෙන්න ඇති නේ පාට වෙනස් වෙන්නෙ, ඒ කියන්නෙ විස ඇගේ තියෙනවා ඇති සෑහෙන කල් 😵
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    @lasankandy මචන් ඉක්මනට ඔය ටික කරගෙන ගිහින් පෙන්නන්න, government hospital එකක් නම් වඩා හොදයි. එයාලට ඔය දේවල් ගැන experience වැඩි. ඉක්මනට කරන්න, සෙලල්ලම් කරන්න එපා ඔය වැඩ එක්ක.

    කමක් නෑ බදින්න කිව්වා. දවස් 3ක් බදින්න කිව්වා
    Mcn රිදෙනවනම් දැම්ම පෙන්නන්න කිව්වා වකුගඩූ දුරවල උනොත් ඕකෙන් වයසට ගියාම කෙළම වෙලා යනවා කිව්වා

    ලෙඩා බලන්නේ නැතුව එහෙම කියන්න බෑ කිව්ව
    මචන් පුලුවන් කමක් තියනවනම් තාත්තගෙන් අහල ඔය වගේ දෙයක් වුනාම මුලින් කරන්න ඔන දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාන්න, ගොඩක් වැදගත් වේවි. ඔය දැනුම අපි රැක ගන්න ඔන !
    ------ Post added on Sep 7, 2022 at 8:28 AM
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    පොන්න පකයා මේකේ thread දාලා ලව් කරන්නේ නැතුව ඔය ටෙස්ට් ටික කර ගනින්. ටෙස්ට් කරන අස්සේ සර්ප වෙදෙක්ට කියලා බෙහෙත් බැදගනින්. වකුගඩු ලේෆ්ට් කර ගන්න තමයි මේකේ ලව් කර කර ඉදලා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කව්ද බං ඔය investigation set එක ලිව්වෙ.
    GFR එක වෙනම චෙක් කරන්න පිස්සුද.

    Serum Creatinine තියෙනම්, ලෙඩාගේ බරයි, වයසයි තියෙ නම් ඕක කැල්කියුලේට් කරගන්න පුලුවන් ඇප්ස් තියෙනවා Qx වගේ.