⁉️මේ ගන්න තියන රිපොර්ට් මොනවා ද ❌

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුලක් නැත්තන් හොදා කෝකටත් කියල පොඩි ගාණක් වෙන් කරල තියාගත්ත අපේ උන් කලෙක්ශන් එකක් දැම්මොත් කියල බැනර් ගහන්න එහෙම

    දැම්ම මැරෙන්නෙ නැ බන්.😂 තවත් ආයුශ 🙂 තියෙනවා

    👍 hodin innawa nam echcharayi

    😀 අවුලක් නැ කිව්වා බන්. ඌ කෑව වෙලේ මගෙ ලේ ගොඩක් එලියට ආවෙ. එකත් හොද අතකට හිටලා වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    දැම්ම මැරෙන්නෙ නැ බන්.😂 තවත් ආයුශ 🙂 තියෙනවා

    😀 අවුලක් නැ කිව්වා බන්. ඌ කෑව වෙලේ මගෙ ලේ ගොඩක් එලියට ආවෙ. එකත් හොද අතකට හිටලා වගේ.
    wisa sarpayo podai ine wen karala thiyagana igena gana ethakota hari
     
    • Like
    Reactions: lasankandy