⁉️මේ ගන්න තියන රිපොර්ට් මොනවා ද ❌

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    @lasankandy මචන් ඉක්මනට ඔය ටික කරගෙන ගිහින් පෙන්නන්න, government hospital එකක් නම් වඩා හොදයි. එයාලට ඔය දේවල් ගැන experience වැඩි. ඉක්මනට කරන්න, සෙලල්ලම් කරන්න එපා ඔය වැඩ එක්ක.

    මචන් පුලුවන් කමක් තියනවනම් තාත්තගෙන් අහල ඔය වගේ දෙයක් වුනාම මුලින් කරන්න ඔන දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාන්න, ගොඩක් වැදගත් වේවි. ඔය දැනුම අපි රැක ගන්න ඔන !
    ------ Post added on Sep 7, 2022 at 8:28 AM
    ගවර්මන්ට් එකට ගියා මචන් ඩොක්ටර්ස්ලා ගනන් ගන්නෙ නැ බන් එච්චර. බොන්න බෙහෙත් වගයක් දුන්නා එච්චරයි. දැන් ආයුර්වේදට ගියා එතනින් තමා අර මම අහලා තිබ්බ ටෙස්ට් ටික කරන එන්න කිව්වේ.
    @lasankandy මචං පොළගෙක් නම් කෑවේ කල් අරින්නේ නැතුව හොඳ Doc කෙනෙක් අල්ලලා බෙහෙත් අරගන්න කල් අරින්න එපා
    රිපෝර්ට් ටික 12 වෙද්දි හම්බ වෙනවා මචන්. මම මලොත් මගෙ ත්‍රෙඩ් එක bump කරපං ඇ බන්. ☺️
    බේසිකයෝ මේකෙ කොටන වෙලාව ආයුර්වේදෙකට පල
    ගියා බන් අයුර්වෙදයෙන් තමා කරන් එන්න දුන්නෙ ටෙස්ට් වගෙයක්
    පොන්න පකයා මේකේ thread දාලා ලව් කරන්නේ නැතුව ඔය ටෙස්ට් ටික කර ගනින්. ටෙස්ට් කරන අස්සේ සර්ප වෙදෙක්ට කියලා බෙහෙත් බැදගනින්. වකුගඩු ලේෆ්ට් කර ගන්න තමයි මේකේ ලව් කර කර ඉදලා.
    ටෙස්ට් කරන්න දුන්නා බන්. බලමු 12න් පස්සෙ එන්න කිව්වා

    කව්ද බං ඔය investigation set එක ලිව්වෙ.
    GFR එක වෙනම චෙක් කරන්න පිස්සුද.

    Serum Creatinine තියෙනම්, ලෙඩාගේ බරයි, වයසයි තියෙ නම් ඕක කැල්කියුලේට් කරගන්න පුලුවන් ඇප්ස් තියෙනවා Qx වගේ.

    ආයුර්වෙදයෙන් බන්
    ------ Post added on Sep 7, 2022 at 9:45 AM
     
    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    බඩ රිදෙනවා නං විෂ ඇදලා වකුගඩු වලට.ඉංග්‍රීසි බෙහෙත් කරලා පලක් නැහැ. සර්ප වෙද මහත්තයෙක් ගාවට යන්න පුළුවන් ඉක්මනට.

    Ps උපාධි කොල හොර වෙද්දු ඇවිත් dislike දානවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කුනකටුවා විස නැත්නම් මට ඔක නොකර ඉන්න තිබ්බා අහල බලපං කෝ...🙏☺️
    උදේම යන්න වෙන්නෙ 🙂
    කුණ කටුවා අලුත් classification එක අනුව උග්‍ර විශ. හේතුව උන්ගෙන් වකුගඩු කෙළවෙන්න පුලුවන් නිසා.

    තනියම මැනේජ් කරගන්න යන්න එපා පුතා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බඩ රිදෙනවා නං විෂ ඇදලා වකුගඩු වලට.ඉංග්‍රීසි බෙහෙත් කරලා පලක් නැහැ. සර්ප වෙද මහත්තයෙක් ගාවට යන්න පුළුවන් ඉක්මනට.

    Ps උපාධි කොල හොර වෙද්දු ඇවිත් dislike දානවා.
    ගියා බන් හොස්පිට්ල්. ගනන් ගත්තේ නැ. මමත් හිතුවා ඉතිං අවුලක් නැතිව ඇති කියලා.
    කුණ කටුවා අලුත් classification එක අනුව උග්‍ර විශ. හේතුව උන්ගෙන් වකුගඩු කෙළවෙන්න පුලුවන් නිසා.

    තනියම මැනේජ් කරගන්න යන්න එපා පුතා

    මද විස නෙවේ ද බන්
     
    • Like
    Reactions: f ck

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බඩ රිදෙනවා නං විෂ ඇදලා වකුගඩු වලට.ඉංග්‍රීසි බෙහෙත් කරලා පලක් නැහැ. සර්ප වෙද මහත්තයෙක් ගාවට යන්න පුළුවන් ඉක්මනට.

    Ps උපාධි කොල හොර වෙද්දු ඇවිත් dislike දානවා.
    Fail ponnayooo.
    Issella A/L exam pass wela hitapan fail ponnayoo
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Ubath Maara wadane Karanne
    සර්පයෙක් කෑවහම ඔහොම ආතල් එකේ ඉන්නවද. තියෙන හැම තැනකට ගිහින් පෙන්නලා ඉක්මනට මොනවහරි කරගනින්. ඩොකා බෙහෙත් දෙන්නේ නැත්තම් වෙන කොහෙහරි ගිහන් බෙහෙත් ගනින්.
    කුනකටුවෙක් කෑවත් sure නෑ බන්. එක එකාට සර්ප විස සෙට් වෙන විදිහ වෙනස්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බඩ රිදෙනවා නං විෂ ඇදලා වකුගඩු වලට.ඉංග්‍රීසි බෙහෙත් කරලා පලක් නැහැ. සර්ප වෙද මහත්තයෙක් ගාවට යන්න පුළුවන් ඉක්මනට.

    Ps උපාධි කොල හොර වෙද්දු ඇවිත් dislike දානවා.
    කින්ඩී රිපොර්ට් එක හොදයි
    කුණ කටුවා අලුත් classification එක අනුව උග්‍ර විශ. හේතුව උන්ගෙන් වකුගඩු කෙළවෙන්න පුලුවන් නිසා.

    තනියම මැනේජ් කරගන්න යන්න එපා පුතා
    මූ එච්චර විසද බන්
    Ubath Maara wadane Karanne
    සර්පයෙක් කෑවහම ඔහොම ආතල් එකේ ඉන්නවද. තියෙන හැම තැනකට ගිහින් පෙන්නලා ඉක්මනට මොනවහරි කරගනින්. ඩොකා බෙහෙත් දෙන්නේ නැත්තම් වෙන කොහෙහරි ගිහන් බෙහෙත් ගනින්.
    කුනකටුවෙක් කෑවත් sure නෑ බන්. එක එකාට සර්ප විස සෙට් වෙන විදිහ වෙනස්.
    පෙන්නුවා බන්
    Pissune bn.. sarapayek kala ohoma inne kawda
    පෙන්නුවා බන්

    report gaththada ban? mokada thathwe?
    ගත්තා.බන් කිඩ්නී ok, ලේ කචල්
    ඒ ඉස්සර එහෙම් ගත්තෙ
    වකුගඩු කේස් එක නිසා උග්‍ර විශ කාණ්ඩෙට දාලා තියෙන්නෙ
    😵😵😵
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයුර්වෙදයෙන් බන්
    season 4 wow GIF by Black Sails
     
    • Like
    Reactions: lasankandy

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    කුනකටුවා කෑවාම මැරෙන්නෙ නැද්ද බන්??

    පොලොං පවුලේ එකෙක් ද ඌත්?
    පොලොන්තොළවිස්සෙක් වෙන්ට ඇති. කාපු තැන තුවාලේ හොඳයිද..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැං මොකෝ තත්වෙ?

    ඒනම් ශේප් වෙයි

    ලේ වල වතුර ප්‍රතිශතය මදි කිව්වා දවසට වතුර ලීටර් 5ක් වත් බොන්න චු දාන්න කිව්වා මාසයක් වගෙ යනකන් නොමල් වෙයි කිව්වා එතකොට. අව්වෙ යන්න එපා කිව්වා, දාඩිය දාන්න මහන්සි වෙන්න එපා කිව්වා. එතකම්

    පොලොන්තොළවිස්සෙක් වෙන්ට ඇති. කාපු තැන තුවාලේ හොඳයිද..

    තුවාලේ හොදයි බන්
     
    • Love
    Reactions: Tricle_Buwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    අවුලක් නැත්තන් හොදා කෝකටත් කියල පොඩි ගාණක් වෙන් කරල තියාගත්ත අපේ උන් කලෙක්ශන් එකක් දැම්මොත් කියල බැනර් ගහන්න එහෙම