⁣මොකද්ද මේ සිද්ධිය...

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    රනිල් හාමු මහබැංකුව කඩපු එකේ පාඩුව ගෙවපල්ලා උඹල..
    දින 100න් රට හදන්න ආපු උන්, නොදකින්
    :angry::angry::angry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ube fixed deposit eka ganna baha.interest eka puluvan.lakzayak thiyenvanam 10,000 ganna puluvan. araka passe ganna puluvan.

    Hammata. Joke nemei aththa kiyapan. mama idamak ganna inne FD daapu salli tika deela next month. Ehema wunoth okkoma kela wenawa. Poddak hariyatama wisthare kiyapan danma salli tika aran thiya ganna. achchige redde anduwak yako meka.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430

    Joke nemei imports block kara wage.ratakata kela wenna enakota fd freeze karanawa tempory:yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    රාජපක්ෂලා ගිනි පොලියට ගත්ත චීන නය ගෙවනකම් මේ වගේ කට්ටක් කාගෙන ඉඳපල්ලා.නැත්තන් ඉවරටම ඉවරයි.ඕන දේවල් විතරක් ගනිල්ලා.නිකන් බොරුවට වාහන තෙල් ගහගෙන කරන ඕන නැති ගමන් නවත්තන්න.ඕනවට වඩා වටිනා පිටරට බඩු ගන්න එපා.උදාහරනයක් වශයෙන් රුපියල් පන්සීයේ ඔරලොසුවක් ගත්තත් රුපියල් පනස්දාහේ ඔරලෝසුවක් ගත්තත් එකම දේ වෙන්නේ.පන්සියේ එක ගන්න පුලුවන්නම රටට් ඩොලර් 400ක් ඉතිරි වෙනවා.තව එකක් වටිනා වාහන එපා ගන්න.බොරු වැඩ.
    කැරි ආචල් හුච්චෝ.
    ලෝකේ කොයි රටේද ණය ගෙවල ඉවර කරලා තියෙන්නේ? ලංකාවේද මුලින්ම ඒ දේ වෙන්න යන්නේ ? මහ බැංකුවත් ගොඩ දාල රටම ගොඩ දාන්නද යන්නේ ?

    උබලගේ ආණ්ඩුවට ගානකට බලේ ලැබෙන්නේ නැහැ. පුළුවන් උපරිම ගහගනින් මේ ටිකේ. තව අවුරුද්දයි ඊට පස්සේ ඉන්න වෙන්නේ රටේ නෙමෙයි හොරු ටිකට. එයා පෝට් එක වහනවා. :rofl::rofl:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Joke nemei imports block kara wage.ratakata kela wenna enakota fd freeze karanawa tempory:yes:

    apeta asaneepayakata FD ekaka wahala sali ganath barida? ehema ganath bari num wak tiyenwada bn! Okata percentage ekak nada! 50% 75% FD eka ganta!
    mn num hitan na oka full freeze kari kiyala :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    apeta asaneepayakata FD ekaka wahala sali ganath barida? ehema ganath bari num wak tiyenwada bn! Okata percentage ekak nada! 50% 75% FD eka ganta!
    mn num hitan na oka full freeze kari kiyala :eek:

    Fd interest only denne,:yes: meka lankawa bn.freeze nan aye salli gannawa boru
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කැරි ආචල් හුච්චෝ.
    ලෝකේ කොයි රටේද ණය ගෙවල ඉවර කරලා තියෙන්නේ? ලංකාවේද මුලින්ම ඒ දේ වෙන්න යන්නේ ? මහ බැංකුවත් ගොඩ දාල රටම ගොඩ දාන්නද යන්නේ ?

    උබලගේ ආණ්ඩුවට ගානකට බලේ ලැබෙන්නේ නැහැ. පුළුවන් උපරිම ගහගනින් මේ ටිකේ. තව අවුරුද්දයි ඊට පස්සේ ඉන්න වෙන්නේ රටේ නෙමෙයි හොරු ටිකට. එයා පෝට් එක වහනවා. :rofl::rofl:

    you dont have a clue about the future.