⁣රනිලා ජාත්‍යන්තර ජොක් කරන හැටි

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සුද්දගේ ඊලග ප්‍රස්නේ මම මේ සිරාවට අහන්නේ.?
    එතකොට දීපු උත්තරෙත් පොඩ්ඩක් හොයල බලපල්ලා.
    මොකක් උනත් ඇත්ත කියනවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ආයෙත් :lol:
    රනිලගෙන් ප්‍රශ්නයක් අහන එකෙක් අනිවා චොර වෙලාම තමයි යන්නේ

     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ කිව්වේ ඇත්ත. මුට වෙන කියන්න දේකුත් නෑ. හැබැයි ඕක කියන්න ඉතින් අගමැති ඕනේ නෑ නේ.

    ගෝටාට පුකදීල මුටත් කැරිකාපු රිලවා වගේ ඉන්න වෙන්නේ බලපන්කො
     

    Similar threads