අවුල මේකනේ බන්.
අම්මල තාත්තලා හුx ගන්න නෙමෙයි නේ සල්ලිත් දීල ළමයින්ව පන්ති එවන්නේ.
තමන් හම්බ කරන කාලෙක ඕනේ බඩු පොට් එකක ගිහිල්ල ගහ ගත්තට කමක් නැහැ.
egollo paw ithin
mona karannada
anika owata hama ekama yanneth nane. hadiyawa thiyana un owata yanne na. ara anatha wennama balagena ipadichcha un thama owata yanne![]()
අනාගතේ දරුවෝ හදන්න බය හිතෙන්නේ නැද්ද බන් මේවා අහද්දී?
මුන්ගේ දෙමුපියෝ මේවයින් දශමයක් හරි දන්නවා නම් අම්මෝ.
සමාජේ පිරිහිලා තියන තරම්.
100%
ළමා වයස ළමා විදියට ගතකරන්න ඕන.
ළමයි ගැන බලාගන්න එක දෙමවුපියන්ගෙ වැඩක්නෙ බං... අනික ඕකෙ ඇති වරදක් නෑනෙ... ලිංගිකත්වය කියන්නෙ අයිතිවාසිකමක්.. අපේ රටේ කොහොමත් ලිංගික නිදහසක් නෑනෙ... කෙල්ලෙක් අතින් අල්ලන් වත් යන්න පුලුවන්ද බං අපේ රටේ.. රෑම් යන හැම එකාම යන්නෙ කෙලින්නම විතරක් නෙමෙ.. බීච් එකක පාර්ක් එකක වාගේ කපල් වලට ඉන්න තියන තැන් නැති කලාම එයාල ඒ නිදහස හොයන් රෑම් එකකට හරි යන එක නවත්තන්න බෑ.. වරද සමාජය කපල් දිහා බලන විදිහයි ලිංගික ඉරිසියාවයි මිසක් වෙන මොකුත් නෙමේ
100%
ළමා වයස ළමා විදියට ගතකරන්න ඕන.
Awrudu 2500ka prauda ithihasayak athi ape rate sanskruthiya mewani drohiyangen bera ganimu. Rooms thahanam karanu. Ath allan yana eun remand karanu.

Mama nam sellam bath iwwa... Batto panna... (Allana sellam kale na)උඹට අවුරැදු 17දි 18දි 19දි උඹේ ඔලුවෙ කැරකුනේ මොනාද කියල මතක් කරල බලපංකො... එතකොට තේරෙයි මේ කාලෙ ළමාද නැත්තම් නව යොවුන් ද කියන එක
Lamai hariyata education karanawa nan, drugs ganne nethnam kollek/kellek ta love keruwata prashnayak na kiyalai mata nan hithenne. Issara nan 16-18 wenakota kollo/kello badinawa lamai hadanawa.

ළමයි ගැන බලාගන්න එක දෙමවුපියන්ගෙ වැඩක්නෙ බං... අනික ඕකෙ ඇති වරදක් නෑනෙ... ලිංගිකත්වය කියන්නෙ අයිතිවාසිකමක්.. අපේ රටේ කොහොමත් ලිංගික නිදහසක් නෑනෙ... කෙල්ලෙක් අතින් අල්ලන් වත් යන්න පුලුවන්ද බං අපේ රටේ.. රෑම් යන හැම එකාම යන්නෙ කෙලින්නම විතරක් නෙමෙ.. බීච් එකක පාර්ක් එකක වාගේ කපල් වලට ඉන්න තියන තැන් නැති කලාම එයාල ඒ නිදහස හොයන් රෑම් එකකට හරි යන එක නවත්තන්න බෑ.. වරද සමාජය කපල් දිහා බලන විදිහයි ලිංගික ඉරිසියාවයි මිසක් වෙන මොකුත් නෙමේ
උඹට දුවෙක් හම්බුන දාක මේ post එක කොහේ හරි save කරගෙන ආපහු බලපන්.