∎∎∎∎∎∎එලකිරි සහ සමාගම∎∎∎∎∎∎

helo256

Member
Oct 7, 2010
2,093
71
0
sinhala computer education ekak ooni nee.. sinhala computer languages oonith nee.. sinhala fonts and blog thibunahama hondatama ethi.. computer ugannanna ooni english walin witharai..
lankaawe computer side eka diyunu karanna nam karanna ooni adu gaanata internet and computers dena eka. schools walata IT geena eka... sinhala ookata gaawagattata wedak ne..
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹේ ටෝක්ස් විතරයි නේ බන්. වැඩ නෑ.:no: මීට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද ? කෝ ඒකට මොකද උනේ :confused:
    අනිත් එක සොෆ්ට්වෙයාර් හදන්න සිංහල ප්‍රෝග්‍රමින් ලැන්වේජස් ඕන නෑ. ප්‍රෝග්‍රමින් දන්න ඕන කෙනෙක්ට ඒක තේරෙනව.
    :nerd::nerd:
    උඹේ සැලැස්මක් තියනම් සේරටම කලින් ඒක කියල ඉදපන් :nerd:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මට පස්සෙ ඒකට උත්තර දීපන් පො*නය වගේ -රෙප් දෙන්නෙ නැතුව. උඹේ වැඩ පිලිවෙලක් තියනම් ඒක කියපන්. :growl::growl:
    බොරුවට රෙප් ගන්න ත්‍රෙඩ් දානව. ඒට පස්සෙ ඒ ගැන වචනයක්වත් නෑ. උඹ නේද අර යනව කියල ගිහින් ලැජ්ජ නැතුව ආපහු ආපු එකා :frown:
     
    • Like
    Reactions: Topology

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0

    අනිත් එක සොෆ්ට්වෙයාර් හදන්න සිංහල ප්‍රෝග්‍රමින් ලැන්වේජස් ඕන නෑ. ප්‍රෝග්‍රමින් දන්න ඕන කෙනෙක්ට ඒක තේරෙනව.
    :nerd::nerd:
    :nerd:

    :yes::yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කට්ටියම ඉන්න ඉන්න.. මුලින්ම හොද වලියක්
    :lol::lol:යන්න ඕනේ මෙතන ..ඊට පස්සේ වැඩ පටන් ගමු...:lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් dragons උබ පටන් ගත්තු වැඩේ එල, දැන් උබව banned
    කරන්න උනොත් ඒ වැඩේ පිටින්ම හබක් නේද?ඒ නිසා වැඩේ ගැන
    විතරක් කතා කරන්න...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    jolly roger කියපු කතාව ඇත්ත බලං ගියාම... උබේ කට විතරයි වැඩ නෑ

    ඒකනේ මචං කියන්නෙ. දැකපු ගමන් කියන්න පුලුවන් මූ මොකාටද එන්නෙ කියල. අපිත් මේකෙ පොල් ගේවෙ නෑ නෙ බං රොවියෝ :lol:

    අනේ අවලම් බල්ලො.... මම තොට කුණුහරුපයක් කීව කියල එලකිරි දාල යන්න හැදුව නේද.... දැන් තෝ මේ කියන එව්ව සංස්කෘතද...........

    :yes::yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ ගොන් උලමෝ................පව් හූ........................... නිකන් චාටර් උනා............. හූ.......................................

    පව් බං වෙදෝ මූ පොඩි එකෙක්ද කොහෙද.. හොඳටම මල පැනල දන්න ඔක්කොම කුනුහබ්බ කියනව :lol::lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ පොඩි ප්‍රශ්නයක් උඔලා සිංහලෙන් කිව්වට කුණුහරුප වලින් වලින් ඔය ලැන්වේජ් එක හදන්න යන්නේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අනේ අවලම් බල්ලො.... මම තොට කුණුහරුපයක් කීව කියල එලකිරි දාල යන්න හැදුව නේද.... දැන් තෝ මේ කියන එව්ව සංස්කෘතද...........

    අහිසංක වගේ හිටපු එකාව අංගුලි මාල කලේ උඔ නේද:sorry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචෝ පොඩි ප්‍රශ්නයක් උඔලා සිංහලෙන් කිව්වට කුණුහරුප වලින් වලින් ඔය ලැන්වේජ් එක හදන්න යන්නේ

    :lol::lol::lol: ඔව් ඔව් මූ එහෙම එකක් ගැනද දන්නෑ කිව්වෙ :lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පව් බං වෙදෝ මූ පොඩි එකෙක්ද කොහෙද.. හොඳටම මල පැනල දන්න ඔක්කොම කුනුහබ්බ කියනව :lol::lol:

    ඕකට මම විහිලුවට කුණුහරුපයක් කීව කියල මේක එදා ත්‍රඩ් දාගෙන නටපු නැටිල්ල.........
    අනේ මට ඕකට...............