⋆ඩාර්ක් වෙබ්⋆

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටිය ගියාට කමක් නෑ ඒත් මලාට තමන්ගේ ඇත්ත ඩීටේල්ස් නම් දෙන්න එපා සයිට්ස් වලට.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ hidden wiki කියන්නේ මොකක්ද බන්
    එකෙන් කොහොමද අපිට ඔනේ දේ සර්ච් කරන්නේ
    මට එක තේරෙන්නේ නෑ බන්
    ස්ක්‍රින් එකක් දැම්මොත් පට්ට පින්

    උදා වාහන්යක් ගැන හරි කමක් නෑ

    hidden wiki එක link directory එකක් අනිත් .onion sites වලට. ඩීප් වෙබ් beginner කෙනෙක් හැටියට පටන්ගන්න හොදයි. ඔය පහල තියෙන විදියට තමයි සයිට් ටික ලිස්ට් වෙන්නේ. උබට අවශ්‍ය හැමදේම ඔතන නැතුව ඇති. හැබැයි ඔකේ ලින්ක් හරහා වෙන වෙන සයිට් වලට ගිහින් හොයාගන්න පුළුවන්.

    Xq7ih.png
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේක නම් එච්චර හොද නෑ පුතෝ
    මේකේ අතුරු ප්‍රතිපල බොහොමයි :no::dull:
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    ජොනී බට්ට;16696548 said:
    නැ බන්, ඒවා track නොකරන්න තමයි ඔය browser එක තියෙන්නේ. ඔය එක එක script enable නොකර ඉදපන් එච්චරයි

    eth ban mama ahala thiyenawa Tor project eka US government eke funds walin run wena project ekak kiyala.un okkoma track karanawalu.specially child porn balana unawa.e ratawala porn legal wunata,child porn illegal.
     
    Status
    Not open for further replies.