bitcoin kiyanne mokadda bn?
ජොනී බට්ට;16694659 said:ඩීප් වෙබ් ගැන අහලවත් නැති අය උදෙසා ඒ ගැන විස්තරයක් පළමු පිටුවේ පොස්ට් එකේ පල කරන ලදී
http://www.elakiri.com/forum/showpost.php?p=16691642&postcount=1







Script Enable karoth mokada wenne?
and Me Tor and Dark web use karanakota ape security eka kohomada, Virus , Hackers attack ehema ewida
Rep+![]()
ලෝකේ තියන දරුණුම virus හා hackersල ඉන්නේ මේකෙ.
scipts enable කලොත් වැඩි කල් යන්න කලින් බඩු හම්බ වෙන්න පුළුවන්. scripts disable කලත් guarantee එකක් නෑ.
මම deep web යන්න පාවිච්චි කරන්නෙ පරණ, මගේ පුද්ගලික විස්තර මොනවත් නැති laptop එකක්.
ගින්දර ගැන දන්න මිනිහ ගින්දරට බයයි මචන්. FBI එක නෙමෙයි deepweb එකේ බයවෙන්න තියන ලොකුම දේ.



බින්දු;16695533 said:ජොනී බට්ටගේ වල්ල කපන්න හයර් එකට එකෙක් මේකෙන් හොයා ගන්න බැයිද
![]()


ඩිප් වෙබ් යන්න කියලදුන්නට එවයෙන් පරිස්සම් වෙන්න කියලා දිලා නැහැ නේද ?
ඔච්චර සුලුවෙන්නම් හිතන්න එපා ඩිප්වෙබ් ගැන.
මේ hidden wiki කියන්නේ මොකක්ද බන්
එකෙන් කොහොමද අපිට ඔනේ දේ සර්ච් කරන්නේ
මට එක තේරෙන්නේ නෑ බන්
ස්ක්රින් එකක් දැම්මොත් පට්ට පින්
උදා වාහන්යක් ගැන හරි කමක් නෑ
