ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    12143242_979707492112223_5173274338538216217_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොනේ මන් චන්දිට බනින්න්දී බේරුවේ...එදා කිව්වා එකම උනා :dull::dull:

    ඕක හිටියා නම් 2014 අපි කප් එක ගන්නෙත් නැහැ..ජයසුරුය මොලේ නිසා මුව කපුවා :P:P

    ඒ කැම්පස් එකේ ෆයිනල් ඉයර් එක කාලේ ස්ට්‍රේස් නැති කරගන්න වලි දාගත්තපුවා සුත්තෝ. :lol:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Mathews mchng captain nam karanawa godak sawuthui bng
    Hoda overs tiyaagatte na ne
    Dasun wa kalin dammuwe na
    Anee manda mun nam bng

    mathews wedakma ne ban. mul overs tika spinnerslagen duwanna haduwe lakunu nodi hira karanna. eken un thawa settle una. thisarayawa unath eka paratama ahasin kada path una wage 15over waladi dila hariyanawada ban. dasunta unath ekamay une. melo rahak ne.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය කොහෙද බං රටේ ඉන්න හොඳම 11 වෙන්නේ පන්දමටයි මුට්ටියටයි ගල් ‍ෆිට් එකටයි ආපු උනුත් ටීම් එකේ ඉන්නේ.


    කමෝන් රිදිලා කොල්ලා කතා කරපන් මේකේ ඉන්න වා ඔය හොර කට්ටිය සාදාරනීකරනය කරන උන් :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දක්ශ මගුල තමා :lol::lol: තිසරට අන්තිම ඔවරේ කියල හිතාගෙන අනික් ඔවර් ටිකත් දාන්න තිබ්බ නේ :lol::lol: මගුල තමා

    පට්ට තර්ක බන් උබල දාන්නේ දෙන්ඩ ටෝක්ස් නෑ මට...:rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol:

    ක්‍රීඩාවක් කරද්දී කොච්චර කැපවීම තිබ්බත් වැඩක් නෑ අනිත් ටීම් එකේ උන අපිට වඩා දක්ෂ නම්...
    ඔය ගිහිල්ල තින්නේ රටේ ඉන්න හොදම උන් ටිකනේ උන්ට බෑ කියන්නේ අපි කාටවත් බෑ...

    උබ කොහොමද හොද උණ කියන්නේ

    කපුවා,තිරිමාන්න,චන්දිමාල්,ෂෙහාන් ටීම් එකේ ඉන්නවත් සුදුසු නැහැ :rofl::rofl:
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    All those years England struggled to get going against Malinga and its time to cache in.

    Nasser Hussain during commentary in last 5 overs
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බනින්න නෙමෙයි ගහන්න ඕනේ ගල් ඉන්දියාව වගේ. :baffled::growl:

    යකෝ ලංකාවේ සමන්ය මනුස්සයෙක්ට ඔය ක්‍රිකට් ගහන බැට් එකක් වත් උස්සගන්න පන නෑ... එහෙම එකේ අපේ උන් මැච් එකෙක් දෙකක් හරි දිනනවනේ එකට ගරු කරපන්...:lol: