ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කතා කරලා වැඩක් නෑ බං. සංගගේ සමහර දේවලට මම බනිනවා. ඒ උනාට ඌ ඔප්පු කරලා පෙන්නපු වැදගත්ම දේ තමයි ප්‍රැක්ටිස් කලොතින් ඕනම සාමාන්‍යය ක්‍රීඩකයෙක්ට ලෝක පූජිත වෙන්න පුලුවන් කියන එක. අපේ හරක් ප්‍රැක්ටිස් කරනවා මදි ඇති.

චන්දිමාල් පුහුණු වෙනවට වඩා කතාව :rofl::rofl:

සන්ගනම් ගැහුවේම පුහුනුවෙන එකෙන්..උ තරම් පුහුණු වෙන්න නැතුව වෙන එකෙක් වත් ලංකාවේ :baffled:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියපු දේට අදාලව කතා කරොත් හොදයි. මන් මෙතන එහෙම එකක් කියල නෑනෙ. උඹ කියපු හින්ද දෙයක් කියන්නම් ටීම් එකේ හැමෝම බැදල ඉන්නෙ සිංහල ගෑනුන්ව නෙමේ. හොයල බලපන්.

    නෑ සාමාන්යෙන් උබ මොන කිව්වත් ලංකාවේ ගැනුන්ගේ කෑත මතුකරන්නනේ උත්සහ කරන්නේ...:baffled::baffled:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kohoma Hitapu Lontha Team ekak da England Kiyanne Masa Keepayakata Kalin Morgan ta Play Karaganna Baruwa Hitiye Dan Penawa ne Unge Performance :dull::dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    කියපු දේට අදාලව කතා කරොත් හොදයි. මන් මෙතන එහෙම එකක් කියල නෑනෙ. උඹ කියපු හින්ද දෙයක් කියන්නම් ටීම් එකේ හැමෝම බැදල ඉන්නෙ සිංහල ගෑනුන්ව නෙමේ. හොයල බලපන්.

    :lol: :lol: :lol:
     

    Kalana_65

    Well-known member
  • mathewsge waradda bn....
    issara welawata mahela,sanga hitiye.ethkota mathews gaththu theerana sucess una senior un denna nisa.malinga unath arun dennagen ahan kare.

    me baka panditha mathews dn batting unath awul karan....

    Mathewstama banala wadak na mama hithanne (Uge Captaincy eka awul thama). Ada balapan overs 15k weddi un 100i gahala thibbe. last 5 overs 72 runs giya death bowl karanna ekek na. even bangladesh got good death bowlers.

    batting unath team combination eka patta awul. Chandimalla ehema dan kochchara kalda team eke eth thama outswinger eka slice karanawa slip innawa daka daka. :lol: ape ewunta therenne na sensible bat karanna. kawada hadeida ithin :dull:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    12809720_495342133984272_821729378066426466_n.png

    hammeee hodi on ne
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බලපල්ල අර උපුල් තරංගයව කපල දැම්මනෙ බන්. බින්දුමාලයව කපල ඌව ඕපන් ගැස්සුවත් මොකද

    උ නම් චනිමල්ට වඩා හොදයි..එත් උ මෙඡ්චාරගහලත් ස්ලිප්ට දෙන එක හදන් නැහැ :dull::dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    indian tour asia cup world cup me okkomagema middle order eke asawakata ekek 50k gehuwe ne ne. aduma gane 30k wath. lejjai ban. :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සියල්ලන් පුදුම කරමින් ලංකාවේ වෙනස්කම් රැසක් - තීරණාත්මක එංගලන්ත තරගය අදයි


    විස්‌සයි විස්‌ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය අද (26) දිල්ලි කොට්‌ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.


    අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්‌ වන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතයි.


    ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ එංගලන්තය පුදුම කරවන වෙනස්‌කම් සහිතව තම කණ්‌ඩායම සැළසුම් සකස්‌ කර ඇති බවයි.


    ''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''යැයි දිනේෂ් චන්දිමාල් සඳහන් කළා.
    - See more at: http://offair.nethfm.com/article/35926#sthash.zcR8kjXn.dpuf


    :lol:

    honda kayyak gahala thiyanawa, chai gagaha ohmi athakuth balanna athi :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් පුහුණු වෙනවට වඩා කතාව :rofl::rofl:

    සන්ගනම් ගැහුවේම පුහුනුවෙන එකෙන්..උ තරම් පුහුණු වෙන්න නැතුව වෙන එකෙක් වත් ලංකාවේ :baffled:

    ඕකා අර ඔසීලට බෝල 20 ට 40 ගහලා තමයි චූන් උනේ පොර ටෝක් දෙන්න. මෙලෝ වැඩකට නෑ ඌ දැන්.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මූ මතක ඇති කාලක ගැහුවේ අර වල්ඩ් කප් එකේ බෝල 20 ට ගහපු 40 ගාන විතරයි. :growl:

    කැපුවට බනින්න එපා යකෝ..මේ ත්‍රෙඩ් එක තමන්ගේ බුදලේ කියන හිතන් ඉන්න හෙන්රිට රිදෙයි :lol::lol: :rofl::rofl: :P:P