ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    12809720_495342133984272_821729378066426466_n.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික අර්ජුන ,අරවින්ද ,සනත් එකපාරට නැති උනේ නෑ...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    එකියන්නේ ඒක බලපාන්නේ නැද්ද....?:lol:

    සර්මා ජි අද සුද්දන්ටලුද සපෝර්ට් කරන්නේ...එදා කිව්වෙ aus කෙල්ලෝ ලස්සන හින්දා ලංකාවේ කෙල්ලෝ පරදින්න ඕනේ කියලා...:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ochchara kalayak hari adan awa loku deyak ban........
    1999 WC kale meeta wada aaul.....
    96n passe...2000 mada withara idala school crickket diyunu karanaeka wenewata boad eke eun salli garapu eke prathipala thama me.......hari cricket talent ekak thiyana podi ekek ne....chaameeraya ahamben wage awith echchharai......:baffled::dull::dull::dull:

    වැඩකට නැති හාල්පාරුවෝ හලලා හොඳ උන් දාලා 2019 වෙද්දිවත් හදන්න ඕනේ බං. චරිත් අසලංක, රොශේන් සිල්වා, ලහිරු මිලන්ත වගේ උන් ටැලන්ට් තියාගෙන ඇතුලේ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බලපල්ල අර උපුල් තරංගයව කපල දැම්මනෙ බන්. බින්දුමාලයව කපල ඌව ඕපන් ගැස්සුවත් මොකද
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සර්මා ජි අද සුද්දන්ටලුද සපෝර්ට් කරන්නේ...එදා කිව්වෙ aus කෙල්ලෝ ලස්සන හින්දා ලංකාවේ කෙල්ලෝ පරදින්න ඕනේ කියලා...:lol:

    ඒ කියන්නේ මු කොල්ලොත් ගහනවද.... :rofl:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එකියන්නේ ඒක බලපාන්නේ නැද්ද....?:lol:
    කියපු දේට අදාලව කතා කරොත් හොදයි. මන් මෙතන එහෙම එකක් කියල නෑනෙ. උඹ කියපු හින්ද දෙයක් කියන්නම් ටීම් එකේ හැමෝම බැදල ඉන්නෙ සිංහල ගෑනුන්ව නෙමේ. හොයල බලපන්.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :(ටිසර පොන්ස්ගෙයි මැතිව්ස් පඩ්ඩගෙයි ගල් කොලු කම මොක්ද්ද මන්ද...සාන්ත සෝසප් ගැට්ට කඩන්න ඕනී මුන් දෙන්නගේ....

    මන් මුලින් හිතුවේ මුන් චන්මත්තර වීයිරකාරයෝ කියලා..ඇයි ගහද්දීම උට දෙන්නේ...ලදී දන්නේ දෙන්නා හොද යාලුවොලු :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    chapel kiwwa wage me players la awrudu ganak sellam kalath not up to international level. aluth players la ekka thama yanna wenne. eth ithin aluth un kiyalath melo rahak ne ne :(
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සියල්ලන් පුදුම කරමින් ලංකාවේ වෙනස්කම් රැසක් - තීරණාත්මක එංගලන්ත තරගය අදයි


    විස්‌සයි විස්‌ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය අද (26) දිල්ලි කොට්‌ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.


    අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්‌ වන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතයි.


    ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ එංගලන්තය පුදුම කරවන වෙනස්‌කම් සහිතව තම කණ්‌ඩායම සැළසුම් සකස්‌ කර ඇති බවයි.


    ''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''යැයි දිනේෂ් චන්දිමාල් සඳහන් කළා.
    - See more at: http://offair.nethfm.com/article/35926#sthash.zcR8kjXn.dpuf


    :lol:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කපුගෙදර ද බෙස්ට් ශ්‍රී ලංකන් බැට්ස්මන්. නොදකින් ගොං බිජ්ජ බැට් එකේ බෝලෙ වද්දගන්න බෑනෙ හිටන් :growl::growl::growl: