අන්තිම ඕවර්ස් වල ලෙගියෙක් දාලා දෙපැත්තටම කැරකෙන්න පුලුවන් බං. කොහොමත් අද මැතිව්ස්ගේ බෝලින් චේන්ජින් නම් පට්ට චොර.
Mamath eka nam piigannawa
WI match eke tharam hodata bowl kale na
Ada btting wicket ekak bng tibbe
Chameerage overs 3k tiyaaganna tibba 15 idan

Chamerage 2nd over eka daapu thana shanaka or thisara daana tibba kiyalai mata hithenne


