ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ඕකා ට්20 මැච් දෙකක් වගේ ගැහුවා වයස 18 න්ද කොහෙද ඒ කාලේ. පන්දමකට ආපු එකෙක් ආපු තැනම ෆේල් වෙච්ච නිසා ආයේ දැම්මේ නෑ. ඒකාලේ හැටියට ඌට ලැබුනේ ගෝල්ඩන් ඔපචුනිටි එකක් ඒක. අනිකා කපුගෙදරයා ඌවත් 18 න් ටීම් එකේ ඕපනින් ගැස්සුවේ මුලින්.
    Gihan dial ekawa nam ekenma mayhaka na
    Ow oya mubarak lath pandamata aapu un ne

    අද අපේ මැච් එක කීයටද මචන්ලා
    :lol::rofl:
    Ikmanata laasti wiyan balanna
    Thawa winaadi 5n patan gannawa
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ta hikei
    1422387_1521866294783494_9167132857615861328_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Gihan dial ekawa nam ekenma mayhaka na
    Ow oya mubarak lath pandamata aapu un ne

    :lol::rofl:
    Ikmanata laasti wiyan balanna
    Thawa winaadi 5n patan gannawa

    ඕකට ඒකාලේ පත්තරෙත් හෙන පොර ටෝක් වගයක් ගියා බං. ලංකාවේ ඊලඟ නැගී එන තරුව ගගා. ලත් තැනම හුකෝලා ගියා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Appata :rofl:
    Samahara unwa mathakath na bng
    Gihan rupasighe
    Who da fuck is that

    ඕකා ට්20 මැච් දෙකක් වගේ ගැහුවා වයස 18 න්ද කොහෙද ඒ කාලේ. පන්දමකට ආපු එකෙක් ආපු තැනම ෆේල් වෙච්ච නිසා ආයේ දැම්මේ නෑ. ඒකාලේ හැටියට ඌට ලැබුනේ ගෝල්ඩන් ඔපචුනිටි එකක් ඒක. අනිකා කපුගෙදරයා ඌවත් 18 න් ටීම් එකේ ඕපනින් ගැස්සුවේ මුලින්.

    politickekge putek, mahindayata pandama allala uuta match 2k set karala dunna,
    echcharama thama :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    politickekge putek, mahindayata pandama allala uuta match 2k set karala dunna,
    echcharama thama :baffled:

    ඔව් ඔව්. මොකාගේ පුතාද බං පොලිටික්කා. පන්දමක් කියලා දන්නවා කාගේ කවුද කියලා නම් දැනන් උන්නේ නෑ. :rofl::rofl: මහින්දයා හිටියනම් රඹුක්වැල්ලත් ගහනවා මේ ටූනමන්ට් එක. :baffled:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ඔව් ඔව්. මොකාගේ පුතාද බං පොලිටික්කා. පන්දමක් කියලා දන්නවා කාගේ කවුද කියලා නම් දැනන් උන්නේ නෑ. :rofl::rofl: මහින්දයා හිටියනම් රඹුක්වැල්ලත් ගහනවා මේ ටූනමන්ට් එක. :baffled:

    :rofl::rofl:
    Rabuk walla nam mchng tikak hodai kiyala ahala tiyenawa :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl:
    Rabuk walla nam mchng tikak hodai kiyala ahala tiyenawa :P

    මොන හොඳද බං ඔය බලපන්. ඕකට වඩා ලංකාවේ චාටර් උනත් ඩොමෙස්ටික් වල හොඳ රෙකෝර්ඩ්ස් තියෙන උන් ඉන්නවා. හැබැයි එකක් මූ කපුවට, චන්දිට සහ තිරියට වඩා නම් හොඳ ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බානුක රජපක්ෂට මොකද උනේ...u19 කාලේදී කුසල්ට වඩා hopes තියාගෙන හිටියේ බානුක ගැන...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බානුක රජපක්ෂට මොකද උනේ...u19 කාලේදී කුසල්ට වඩා hopes තියාගෙන හිටියේ බානුක ගැන...

    පට්ට ටැලන්ට් එකක් උපතින්ම ක්‍රිකට් අරගෙන ආව. ඒ උනාට කිසි මහන්සියක් වෙන්නේ නැතුව දේව බලෙන් ක්‍රිකට් ගහන්න බලන් ඉන්න එකෙක්. සනාම කියලා තිබ්බා දක්ෂතාවේ තිබ්බට ප්‍රැක්ටිස් කරන්න එන්නේ නෑ කියලා ඕක ගැන ඒදවස් වල. :baffled: