Gihan dial ekawa nam ekenma mayhaka naඕකා ට්20 මැච් දෙකක් වගේ ගැහුවා වයස 18 න්ද කොහෙද ඒ කාලේ. පන්දමකට ආපු එකෙක් ආපු තැනම ෆේල් වෙච්ච නිසා ආයේ දැම්මේ නෑ. ඒකාලේ හැටියට ඌට ලැබුනේ ගෝල්ඩන් ඔපචුනිටි එකක් ඒක. අනිකා කපුගෙදරයා ඌවත් 18 න් ටීම් එකේ ඕපනින් ගැස්සුවේ මුලින්.
Ow oya mubarak lath pandamata aapu un ne
අද අපේ මැච් එක කීයටද මචන්ලා


Ikmanata laasti wiyan balanna
Thawa winaadi 5n patan gannawa




