ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටීම් එකේ ඔක්කොටම පොල් ගහමු....

    අහ ... මලින්ගටහ් ගහමු...
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    41O9N058gxL._SY300_.jpg
    1aOhML4.png


    :(:(:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බට්ලරයා හැමදාම අරින්නේ අපිටමයි. වැඩක් නෑ කාලකණ්ණි. මුන්ට තියෙන්නේ ක්‍රිකට් ගහන එක. ඒක ඒ පක්කු කරන්නේ රටට සේවයක් යෑ බං. උන්ගේ ජොබ් එක ඒක. මේ හුත්තිගේ පුතාලා උන්ගේ ජොබ් එක හරියට කරන්නේ නෑ. නොදකින් කාලකණ්ණි හැතිකරේ. ඉන්දියාවේ වගේ ගහන්න ඕනේ ගෙවල් කුඩු වෙන්න. ලංකාවේ පකීර්ලටත් වෙන ජොබ් එකක් කරන එකෙක් මොකක් හරි කලාම තමයි එන්නේ රෙද්ද උස්සගෙන. ක්‍රිකට් ගහන උන් පැරදුනාම දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා රෙද්දේ සිංදුවක් කියනවා. :growl::growl::growl:

    සිරාවටම බන්..මේකෙන් ඉන්නාව එහෙම සෙට් එකක්..Fb එකෙත් ඉන්නවා ලක්යික් හිගන්නු ටිකක් ගොන් පොස්ට් දාන,අපි හැමදාම උබලා එක්ක කියලා

    කලින්ම අපි guess කරනේ බන් බට්ලර්,රූට්,හෙල්ස් එකෙක් ගහනව් කියලා..අපේ ටීම් එකේ උන්ට ඕක තේරෙන්නේ නැත්තේ

    මේකේ සුපිරිම පොර ටෝක් දෙන රිදිකල් කිව්වේ මෝගන් ගහනවා කියලා :rofl::rofl::rofl:

    ඔන්න අපේ අලුත් ප්‍රේක්ෂකයෝ,මුන් තමා ලංකාව කෑවේ..පරණ ගහන උණ එළවලා නාකි කියලා :P:P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මම මගේ ජොබ් එක අකුරටම කරනවා ඒ නිසා කතා කරන්න අයිතියක් තියෙනවා මට ඒ ගැන. :growl:

    ක්‍රිකට් ගහන එකයි සාමාන්‍ය ජොබක් කරන එකයි කොහොමද compare කරන්නේ... අනේ මන්ද උබලත්...:lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වැඩක් නෑ බං කතා කරලා චන්දිමාලයා ඕපන් ඇවිත් බෝල 20 ට ලකුණු 15 ක් විතර ගහලා චේස් කොරයි රෙද්ද. :baffled:

    Ada Kapu Enne :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ක්‍රිකට් ගහන එකයි සාමාන්‍ය ජොබක් කරන එකයි කොහොමද compare කරන්නේ... අනේ මන්ද උබලත්...:lol:

    ඇයි කම්පෙයාර් කරන්න බැරි. උඹට බැරිද දන්නේ නෑ නමුත් මට පුලුවන්. :P