a...ridila....
mathakada giyappara T20WC eka....
uba threada damme......
kaale giya danneth ne.....![]()
ඔව් බං සංජීව අයියේ මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ ඒ කාලේ බං.
a...ridila....
mathakada giyappara T20WC eka....
uba threada damme......
kaale giya danneth ne.....![]()
England Team එකට පොල් ගහපල්ලා...!!!
![]()
![]()
![]()

Meke inna cricket osthar la ekka mona kathada? Un hithanne unta ona widihta team eka thiyenna oni, hemadaama match dinanna oni...etc etc







අනේ හුකේ. උන් කරන්නේ උන්ගේ ජොබ් එක. මම මගෙ ජොබ් එක හොඳට කරනවනම් මට අයිතියක් තියෙනවා ක්‍රිකට් ගහන ජොබ් එක කරන උන්ව විවේචනය කරන්න. ගහන්න බැරිනම් ගිහින් කුඹුරක් කොටන්න යන්න ඕනේ ලංකාව ජාත්‍යයන්තරය ඉස්සරහා කුජීත නොකර.


සොහොන;19916387 said:ඔය එක එකලාට පොල් ගහලා වැඩක් නැ රෙද්ද හැදෙන්න ඕනේ අපිමයි දැන දැනම තිසරයාට දුන්නානේ අද ගහපියව් 6 කියලා![]()
dasun nm gahai kiyala hithenwa mata.
oo thirimanneta wada hodai T20 walata...![]()


eth okath sure karanna bari ekek oka ada 0 wata yanan puluwan ekek.aathal kalayak.........ඔව් බං සංජීව අයියේ මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ ඒ කාලේ බං.
උබ කියන විදියට ලංකාවේ ක්‍රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...
සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...![]()


" Dinesh Chandimal Dangerous Player "
Tom Moodi

උබ කියන විදියට ලංකාවේ ක්‍රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...
සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...![]()

