ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    England Team එකට පොල් ගහපල්ලා...!!!

    2lt36kp.jpg

    England-Cricket-Team-Squad-ICC-T20-World-Cup-2016.jpg

    bhnajr.jpg

    ඔය එක එකලාට පොල් ගහලා වැඩක් නැ රෙද්ද හැදෙන්න ඕනේ අපිමයි දැන දැනම තිසරයාට දුන්නානේ අද ගහපියව් 6 කියලා :sorry:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ප්‍රේම වඩා සැම භේද දුරැරදා..
    වරෙව් චියර් කරන්න ටීම් එකට
    :):):):)

    පැරදුනොත් ඊළඟ සීරියස් එක වෙනකම් බනිමු. :nerd::nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ හුකේ. උන් කරන්නේ උන්ගේ ජොබ් එක. මම මගෙ ජොබ් එක හොඳට කරනවනම් මට අයිතියක් තියෙනවා ක්‍රිකට් ගහන ජොබ් එක කරන උන්ව විවේචනය කරන්න. ගහන්න බැරිනම් ගිහින් කුඹුරක් කොටන්න යන්න ඕනේ ලංකාව ජාත්‍යයන්තරය ඉස්සරහා කුජීත නොකර.

    උබ කියන විදියට ලංකාවේ ක්‍රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...:lol:

    සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19916387 said:
    ඔය එක එකලාට පොල් ගහලා වැඩක් නැ රෙද්ද හැදෙන්න ඕනේ අපිමයි දැන දැනම තිසරයාට දුන්නානේ අද ගහපියව් 6 කියලා :sorry:

    thissarayage athe kihilla yata bibilak thianawalu ekai bowl karaddi atha ade yanne, bibila parena eka walak wanna
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    උබ කියන විදියට ලංකාවේ ක්‍රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...:lol:

    සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...:rofl:

    හොරු නැතුව හරි උන් ටීම් එකට ගන්න කියපන් එතකොට නිකම්ම මැච් දිනයි :dull::dull:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    උබ කියන විදියට ලංකාවේ ක්‍රීඩා ඔක්කොම් නවත්තන්න වෙනවා...:lol:

    සාඩම්බර සීලංකාවෙ අබිමානේ රැකගන්න...:rofl:

    ඒක එහෙම වෙන එක හොදයි මෙහෙම පීචන් වෙනවට වඩා..:lol::lol: