බානුක රජපක්ෂට මොකද උනේ...u19 කාලේදී කුසල්ට වඩා hopes තියාගෙන හිටියේ බානුක ගැන...
මට මතකයි සනත් සිලෙක්ටර් ඉන්න කාලේ මුට බැන බැන හිටියා මුගේ උනන්දුවක් නෑ පුහුණු වීම් කරනවා මදි කියලා...දැන් කොහොමද දන්නෑ...ඩොමෙස්ටික් වල නන් පොර එච්චර සෙල්ලන් දාලා නෑ නේද
බානුක රජපක්ෂට මොකද උනේ...u19 කාලේදී කුසල්ට වඩා hopes තියාගෙන හිටියේ බානුක ගැන...
thawath angie ta baninawa ne umbala. power play eke bowl kareth uoo, captaincy karannath ona, inima adagena yannath ona finisher wennath ona. okkoma karala umbalage banum ahannath ona.
anith ewun hariyata sellam karanne nathi ekata uoo monawa karannada. mulin thissara dasun damma nam wenne eh over walata gahala match eka ethaninma yanawa. mulin hondama aya damme ekai wkt gioth lakunu adu unoth kiala. ehemama une nah.
balapan kakulath injured wela hari haman tail enders la nathi kamen uootama indala gahanna una ne. herath chameera vanda ta batting bah ne (unta issella top order ekata puluwan wela thiyenna epai).
eda WI match eke Dilshan bowl karala wicket ekak gaththanam match eka dinanawa. Angieya Malinga nemeine ban opening bowling karanna, ada match eketh Dilshan bowl kareth ne.
onakaminna ehema karanne..kusal team ekata ave ban keeper kenek hatiyatane, sanga, chandi set ekama injured una hindane uta chance eka labune aussie series eke. eth balapan u haduna hati.බානුක රජපක්ෂට මොකද උනේ...u19 කාලේදී කුසල්ට වඩා hopes තියාගෙන හිටියේ බානුක ගැන...
මොන හොඳද බං ඔය බලපන්. ඕකට වඩා ලංකාවේ චාටර් උනත් ඩොමෙස්ටික් වල හොඳ රෙකෝර්ඩ්ස් තියෙන උන් ඉන්නවා. හැබැයි එකක් මූ කපුවට, චන්දිට සහ තිරියට වඩා නම් හොඳ ඇති.

kusaluth ban u19 gehewwada hodata![]()
පට්ට ටැලන්ට් එකක් උපතින්ම ක්‍රිකට් අරගෙන ආව. ඒ උනාට කිසි මහන්සියක් වෙන්නේ නැතුව දේව බලෙන් ක්‍රිකට් ගහන්න බලන් ඉන්න එකෙක්. සනාම කියලා තිබ්බා දක්ෂතාවේ තිබ්බට ප්‍රැක්ටිස් කරන්න එන්නේ නෑ කියලා ඕක ගැන ඒදවස් වල.![]()







හොදට ගැහුවා එත් බානුක තරම් තත්වෙක හිටියේ නෑkusaluth ban u19 gehewwada hodata![]()
පට්ට ටැලන්ට් එකක් උපතින්ම ක්‍රිකට් අරගෙන ආව. ඒ උනාට කිසි මහන්සියක් වෙන්නේ නැතුව දේව බලෙන් ක්‍රිකට් ගහන්න බලන් ඉන්න එකෙක්. සනාම කියලා තිබ්බා දක්ෂතාවේ තිබ්බට ප්‍රැක්ටිස් කරන්න එන්නේ නෑ කියලා ඕක ගැන ඒදවස් වල.![]()

He heeee
Uba nam maara athal thamai denne
Paw yako chandimalaya
Hora out walata uda pannata u hari hoda ekaa
Thirimanayawa nam kohomath pata penana ba
Hena pandithaya
Sanga kiyala hithan inne gon wassa
Uth wadak na wage ne
Anee manda ape gahanna un na wage ne
රෝයල් එකේ ,ඉහල පැලැන්තියේ, ඉංග්‍රීසි කරකරන එකෙක් නිසා වැදිය මහන්සි වෙන්න කැමති නැතුව ඇති...![]()
![]()
19 න් පහළ ගහද්දි Next Aravinda කියලා කිව්වේ ඔය භානුක රාජපක්ශ කියන ගොබ්බ්යට තමයි. කුසල් ඒ දවස් වල ගැහුවට භානුක තමයි උඩින් හිටියේ.
ආනික බන් අරුන් ස්පින් නොගගපු වෙලේ දිල්ශාන් දැම්මේ නැහැ ඕවර දෙකක්
ලොකුම දේ තිසර/දසුන් 15-20 දාන්න හොද නැහැ...උන්ට ගහනවා..
තිසර නම් හදම කනවනේ![]()
ඔව් ඔව්. මොකාගේ පුතාද බං පොලිටික්කා. පන්දමක් කියලා දන්නවා කාගේ කවුද කියලා නම් දැනන් උන්නේ නෑ.මහින්දයා හිටියනම් රඹුක්වැල්ලත් ගහනවා මේ ටූනමන්ට් එක.
![]()
, ali oluwen hitiye a dawas wala .ඒ දවස් වල u19 world cup එකේදිත් මු ගැන ලොකුවට කතා උනා... මට මතකයි Wasim
akram කිව්වා මු අනිවා SL national team ගහනව කියල...
ranjith rupasinhage puta, uw a kaale hena chandiya, ape kollekutath gahala thibba, ali oluwen hitiye a dawas wala .
e unata Mathews me tournament eka Dilshan wa hariyata bowl karanna use kare na...balapan WI match eke, u opening bowl karala 13 runs dunna..eda WI match eke Dilshan bowl karala wicket ekak gaththanam match eka dinanawa. Angieya Malinga nemeine ban opening bowling karanna, ada match eketh Dilshan bowl kareth ne.
Thama mathewsta bowlersla manage karaganna ba..hamadama Thisarayawa anith team eka gahana welawema danawa..mu thisaraya ekka awul da danna na...onakaminna ehema karanne..
anika man balala thiyanawa Angieya u lakunu 30-40 gahana hema match ekema hamstring injury enawa. muge fitness madi. Balapan Maththewge highscores thiyana hema match ekeme u nondi abadithaya wela thamai anthima tika duwanne. Professional players widiyata oita wada fitness thiyenne one.


