ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    බානුක රජපක්ෂට මොකද උනේ...u19 කාලේදී කුසල්ට වඩා hopes තියාගෙන හිටියේ බානුක ගැන...

    මට මතකයි සනත් සිලෙක්ටර් ඉන්න කාලේ මුට බැන බැන හිටියා මුගේ උනන්දුවක් නෑ පුහුණු වීම් කරනවා මදි කියලා...දැන් කොහොමද දන්නෑ...ඩොමෙස්ටික් වල නන් පොර එච්චර සෙල්ලන් දාලා නෑ නේද
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    thawath angie ta baninawa ne umbala. power play eke bowl kareth uoo, captaincy karannath ona, inima adagena yannath ona finisher wennath ona. okkoma karala umbalage banum ahannath ona.

    anith ewun hariyata sellam karanne nathi ekata uoo monawa karannada. mulin thissara dasun damma nam wenne eh over walata gahala match eka ethaninma yanawa. mulin hondama aya damme ekai wkt gioth lakunu adu unoth kiala. ehemama une nah.

    balapan kakulath injured wela hari haman tail enders la nathi kamen uootama indala gahanna una ne. herath chameera vanda ta batting bah ne (unta issella top order ekata puluwan wela thiyenna epai).

    e unata Mathews me tournament eka Dilshan wa hariyata bowl karanna use kare na...balapan WI match eke, u opening bowl karala 13 runs dunna..:baffled: eda WI match eke Dilshan bowl karala wicket ekak gaththanam match eka dinanawa. Angieya Malinga nemeine ban opening bowling karanna, ada match eketh Dilshan bowl kareth ne.

    Thama mathewsta bowlersla manage karaganna ba..hamadama Thisarayawa anith team eka gahana welawema danawa..mu thisaraya ekka awul da danna na... :oo: onakaminna ehema karanne..

    anika man balala thiyanawa Angieya u lakunu 30-40 gahana hema match ekema hamstring injury enawa. muge fitness madi. Balapan Maththewge highscores thiyana hema match ekeme u nondi abadithaya wela thamai anthima tika duwanne. Professional players widiyata oita wada fitness thiyenne one.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    බානුක රජපක්ෂට මොකද උනේ...u19 කාලේදී කුසල්ට වඩා hopes තියාගෙන හිටියේ බානුක ගැන...
    kusal team ekata ave ban keeper kenek hatiyatane, sanga, chandi set ekama injured una hindane uta chance eka labune aussie series eke. eth balapan u haduna hati.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    මොන හොඳද බං ඔය බලපන්. ඕකට වඩා ලංකාවේ චාටර් උනත් ඩොමෙස්ටික් වල හොඳ රෙකෝර්ඩ්ස් තියෙන උන් ඉන්නවා. හැබැයි එකක් මූ කපුවට, චන්දිට සහ තිරියට වඩා නම් හොඳ ඇති.

    He heeee :rofl:
    Uba nam maara athal thamai denne
    Paw yako chandimalaya
    Hora out walata uda pannata u hari hoda ekaa
    Thirimanayawa nam kohomath pata penana ba
    Hena pandithaya
    Sanga kiyala hithan inne gon wassa
    Uth wadak na wage ne
    Anee manda ape gahanna un na wage ne
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    12494695_495359930649159_336585478139014058_n.png
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    පට්ට ටැලන්ට් එකක් උපතින්ම ක්‍රිකට් අරගෙන ආව. ඒ උනාට කිසි මහන්සියක් වෙන්නේ නැතුව දේව බලෙන් ක්‍රිකට් ගහන්න බලන් ඉන්න එකෙක්. සනාම කියලා තිබ්බා දක්ෂතාවේ තිබ්බට ප්‍රැක්ටිස් කරන්න එන්නේ නෑ කියලා ඕක ගැන ඒදවස් වල. :baffled:

    :baffled::baffled::baffled::oo::oo::oo::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kusaluth ban u19 gehewwada hodata :eek:
    හොදට ගැහුවා එත් බානුක තරම් තත්වෙක හිටියේ නෑ

    පට්ට ටැලන්ට් එකක් උපතින්ම ක්‍රිකට් අරගෙන ආව. ඒ උනාට කිසි මහන්සියක් වෙන්නේ නැතුව දේව බලෙන් ක්‍රිකට් ගහන්න බලන් ඉන්න එකෙක්. සනාම කියලා තිබ්බා දක්ෂතාවේ තිබ්බට ප්‍රැක්ටිස් කරන්න එන්නේ නෑ කියලා ඕක ගැන ඒදවස් වල. :baffled:

    රෝයල් එකේ ,ඉහල පැලැන්තියේ, ඉංග්‍රීසි කරකරන එකෙක් නිසා වැදිය මහන්සි වෙන්න කැමති නැතුව ඇති...:baffled: :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    He heeee :rofl:
    Uba nam maara athal thamai denne
    Paw yako chandimalaya
    Hora out walata uda pannata u hari hoda ekaa
    Thirimanayawa nam kohomath pata penana ba
    Hena pandithaya
    Sanga kiyala hithan inne gon wassa
    Uth wadak na wage ne
    Anee manda ape gahanna un na wage ne

    මෑත කාලයේ ලංකාවේ වැඩිම චාන්ස් දුන්නු හරක් දෙන්නා ඔය ඉන්නේ. බලපන් ජෝ රූට්, කේන් විලියම්සන්, ස්ටීව් ස්මිත්, කුයින්ටින් ඩිකොක්, ෆැෆ් ඩු ප්ලෙසිස්, කොරේ ඇන්ඩර්සන්. උන් ආපු දවස් වල ගහපු හැටියි දැන් ගහන හැටියි. සමහර උන් අපේ හරක් පැටව් දෙන්නට වඩා අඩු මැච් ගාණක් ගහලා තියෙන්නෙත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    රෝයල් එකේ ,ඉහල පැලැන්තියේ, ඉංග්‍රීසි කරකරන එකෙක් නිසා වැදිය මහන්සි වෙන්න කැමති නැතුව ඇති...:baffled: :dull:

    ලංකාවේ අවසනාව. දැන් ඒ වගේම පට්ට සොලිඩ් ඕල්රවුන්ඩර් කෙනෙක් ඉන්නවා. 19 න් පහළ ටීම් එකේ කැපා. චරිත් අසලන්ක. ඌව වත් නාස්ති වෙන්න නොදී දැන්ම ටීම් එකට දාලා හදවන්න ඕනේ බං අර හරක් දෙන්නව අයින් කරලා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    WC iwara wela oya baanukalawa ehema team ekata dai
    Mehema nam hariyanne na chandi la thirmanala ekka nam
    Angi nathan ada match ekak balanna wenneth na kohomath
    Hoda players ka tikak hadanna onee
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    19 න් පහළ ගහද්දි Next Aravinda කියලා කිව්වේ ඔය භානුක රාජපක්ශ කියන ගොබ්බ්යට තමයි. කුසල් ඒ දවස් වල ගැහුවට භානුක තමයි උඩින් හිටියේ.

    ඒ දවස් වල u19 world cup එකේදිත් මු ගැන ලොකුවට කතා උනා... මට මතකයි Wasim
    akram කිව්වා මු අනිවා SL national team ගහනව කියල...
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    ආනික බන් අරුන් ස්පින් නොගගපු වෙලේ දිල්ශාන් දැම්මේ නැහැ ඕවර දෙකක් :(:(

    ලොකුම දේ තිසර/දසුන් 15-20 දාන්න හොද නැහැ...උන්ට ගහනවා..

    තිසර නම් හදම කනවනේ :(

    මු දැන දැනම තිසරයව දාන්න‍ේම හොදට වදින වෙලාවට. තිසරයව කපලා දන්න ආසවක් තියනවද දන්නේ නැ.
    දිල්ශාන් ව නමි ටිම් එක‍ේ හිටියද කියලත් මතක නැ මැතිව්ස්ට. ඉස්සර කොච්චර දිල්ශාන් bowling open කරලා විකට් අරන් තියනවද. අද දසුනුයි තිසරටයි bowling දෙන්න‍ේ නැතුව ස්පිනස්ලගෙන්ම කොර කරන්න තිබුනා England batsmen ලව.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් ඔව්. මොකාගේ පුතාද බං පොලිටික්කා. පන්දමක් කියලා දන්නවා කාගේ කවුද කියලා නම් දැනන් උන්නේ නෑ. :rofl::rofl: මහින්දයා හිටියනම් රඹුක්වැල්ලත් ගහනවා මේ ටූනමන්ට් එක. :baffled:

    ranjith rupasinhage puta, uw a kaale hena chandiya, ape kollekutath gahala thibba :rofl: , ali oluwen hitiye a dawas wala .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ දවස් වල u19 world cup එකේදිත් මු ගැන ලොකුවට කතා උනා... මට මතකයි Wasim
    akram කිව්වා මු අනිවා SL national team ගහනව කියල...

    ඔව් ඔව්. සිරා ඒ දවස් වල කුසල් එච්චර ෆේමස් නෑ භානුකයට තමයි නෙක්ස්ට් අරවින්ද ඩිසිල්වා කිව්වේ. අපරාදේ ටැලන්ට් එක.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    e unata Mathews me tournament eka Dilshan wa hariyata bowl karanna use kare na...balapan WI match eke, u opening bowl karala 13 runs dunna..:baffled: eda WI match eke Dilshan bowl karala wicket ekak gaththanam match eka dinanawa. Angieya Malinga nemeine ban opening bowling karanna, ada match eketh Dilshan bowl kareth ne.

    Thama mathewsta bowlersla manage karaganna ba..hamadama Thisarayawa anith team eka gahana welawema danawa..mu thisaraya ekka awul da danna na... :oo: onakaminna ehema karanne..

    anika man balala thiyanawa Angieya u lakunu 30-40 gahana hema match ekema hamstring injury enawa. muge fitness madi. Balapan Maththewge highscores thiyana hema match ekeme u nondi abadithaya wela thamai anthima tika duwanne. Professional players widiyata oita wada fitness thiyenne one.

    :yes::yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මගේ එකම බලාපොරොත්තුව England වල තියෙන ඊලග T20 මැච් එකේ දසුන් සහ කුසල් ඔපන් කරනවා දැකීම