ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අන්න මලින්ගයා කටිඉය ඇඩේන්න ටෝක් එකක් දුන්න දෙරණේ නිවුස් යද්දී :D:D

උ අදත් කියනවා ගහන්න බරි උන් ෆේල් උනාම උද පලි කියලා :lol::lol:
 

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන අර පොන්දියයි පුක්මාන්නයි. ඇද ඔසීල පැරදුනොත් මේකෙ සම්පූර්ණ වගකීම මුන් දෙන්න භාරගන්න ඕන
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පක තමයි චන්දිමාල්, තිරිමාන්න, කපුගෙදර වගේ කොච්චර චාන්ස් ලැබුනත් කවදාවත් හැදෙන්නේ නැති පොන්නයෝ ටීම් එකේ දාගෙන දුවන්නම ගහයි.

    තොට දැන්ද තේරුනේ.:lol: