wkt ekak giyapu welawai spinner kenekuta giyapu ekai awula. momentum eka adu una. anika ashwin watila hitie eh wenakan.
maxwell karaya 4 ewa ekakwath gahala nene.
මුන් මැච් එක විකුණලා ඉන්දියාවට.
මෙහාට වහිනවා. නිදගත්තනම් හරි
150ත් සුවර් නැහැ
පක තමයි චන්දිමාල්, තිරිමාන්න, කපුගෙදර වගේ කොච්චර චාන්ස් ලැබුනත් කවදාවත් හැදෙන්නේ නැති පොන්නයෝ ටීම් එකේ දාගෙන දුවන්නම ගහයි.
