ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි තිරිමාන්න ?:lol:

    Born August 9, 1989 මු තරුණයි කියලාවත් කියන්න පුළුවන් කපු නම් සතේකට වැඩක් නැති මනුස්සයෙක් අයින් කරනවා නම් ඊලග පාර ටීම් එකෙන් කවුරු හරි ඒ කපුවා තමයි :no:
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    අපි සැමදා ඔබ සමඟයි :lol:

    trollface.jpg

    :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෝ බන් FB එකේ එලකිරි එකේ කපූට අසාධාරණයක් කරනව, අන්තිම බෝල 3, 4 ට බැට් කරන්න එවනව, ඇන්ජි කපූව කපන්න ඔහොම කරනව කියපු එවුන්. මට කියපල්ල කවද්ද කපුගෙදර හොඳ ODI ඉනිමක් T20 ඉනිමක් සෙල්ලම් කරේ කියල. තාමත් ඉතින් නේරට ගහපු 6 තමයි කියවන්නෙ :lol::lol::lol:

    Kapugedarata labena chance eken gema gahanna be kiyapanko... ane mnda u nam :no::baffled:

    This should be his last game ... enough chances
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ශානක උඹවත් ගහපන් බන් අපේ හිත හැදෙන්ඩ...:(
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුන් මේ ගැහිල්ල ඉන්දියන් ටීම් එකේ ඉඳලා ගැහුවා නන් මුන්ගේ ගෙවල් දොරවල් හොයා ගන්ඩ පුරාවිද්‍යා එකෙන් එන්ඩ වෙනවා....ලංකාවේ අපිම හින්දා හොඳයි....:angry:

    pmFRJSBvp


    poWGntWTp


    pmqFAxLcp


    pmYt2PCEp


    pokriBJvp
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ෆේල් වෙනකොට ඔක්කොම ෆේල් වෙනවා. ගහද්දි එකෙක් විතරක් ගහනවා. :dull:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මුන් මේ ගැහිල්ල ඉන්දියන් ටීම් එකේ ඉඳලා ගැහුවා නන් මුන්ගේ ගෙවල් දොරවල් හොයා ගන්ඩ පුරාවිද්‍යා එකෙන් එන්ඩ වෙනවා....ලංකාවේ අපිම හින්දා හොඳයි....:angry:

    bota pissu da.. indiawe A team ekata wath ganne na mun tika :lol: