ඇයි තිරිමාන්න ?![]()
Born August 9, 1989 මු තරුණයි කියලාවත් කියන්න පුළුවන් කපු නම් සතේකට වැඩක් නැති මනුස්සයෙක් අයින් කරනවා නම් ඊලග පාර ටීම් එකෙන් කවුරු හරි ඒ කපුවා තමයි

ඇයි තිරිමාන්න ?![]()

කෝ බන් FB එකේ එලකිරි එකේ කපූට අසාධාරණයක් කරනව, අන්තිම බෝල 3, 4 ට බැට් කරන්න එවනව, ඇන්ජි කපූව කපන්න ඔහොම කරනව කියපු එවුන්. මට කියපල්ල කවද්ද කපුගෙදර හොඳ ODI ඉනිමක් T20 ඉනිමක් සෙල්ලම් කරේ කියල. තාමත් ඉතින් නේරට ගහපු 6 තමයි කියවන්නෙ![]()
Kapugedarata labena chance eken gema gahanna be kiyapanko... ane mnda u nam![]()

over 4k wage thiyenawa over 20 ma sellan karapalla loku total epa.. 120 wath gahapall. dinanna newe.wicket 3 4k wath arana paradinna![]()

This should be his last game ... enough chances
මුන් මේ ගැහිල්ල ඉන්දියන් ටීම් එකේ ඉඳලා ගැහුවා නන් මුන්ගේ ගෙවල් දොරවල් හොයා ගන්ඩ පුරාවිද්‍යා එකෙන් එන්ඩ වෙනවා....ලංකාවේ අපිම හින්දා හොඳයි....![]()
also should be for Thirimanne. atleast kapu scored 30 in the last match which gave us some chance. chandimal and thiri are bloody useless in t20

සොහොන;19925332 said:rip කපු
![]()
සිරිස් එකේ අදක්ෂම මනුස්සයා
uda adakshama?මුන් මේ ගැහිල්ල ඉන්දියන් ටීම් එකේ ඉඳලා ගැහුවා නන් මුන්ගේ ගෙවල් දොරවල් හොයා ගන්ඩ පුරාවිද්‍යා එකෙන් එන්ඩ වෙනවා....ලංකාවේ අපිම හින්දා හොඳයි....![]()

ay yako wicket 2k aran tiyanwane![]()
okkotoma kapu ane mandauda adakshama?


no one sees those everyone sees kapu
![]()

bota pissu da.. indiawe A team ekata wath ganne na mun tika![]()
ay yako wicket 2k aran tiyanwane![]()


A ටීම් නෙමේ බන් රන්ජි ටීම් එකකටවත් ගන් නෑ...








also should be for Thirimanne. atleast kapu scored 30 in the last match which gave us some chance. chandimal and thiri are bloody useless in t20