ⒷⒷⒷ ෴ ||Travel කරමු Google එක්ක|| ෴ ⒷⒷⒷ
මෙතන දාමු ලංකාවේ හතර වටේම යද්දි හමුවෙන ලස්සන තැන්.
කෑම ගන්න,නවතින්න විතරක් නෙවෙයි,නාන්න, වාඩිවෙලා පොඩ්ඩක් නිදහසේ ඉන්න එහෙමත් පුළුවන් තැන්.
හැබැයි එක කොන්දේසියක්..
ඒක ගූගල් කැමරාවේ සටහන් වෙලා තියෙන්න ඕන.එහෙනම් වුනොත් කිසි අවුලක් නැතිව මෙතන දාමු..
සියලු ගමන් පටන් ගන්නේ මෙන්න මේ පාරෙන්..