╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮
සිතට දැනෙන දුක, සතුට, පසුතැවිල්ල, කලකිරීම වැනි සියලූම හැගීම් වලට ගීතයක් තුලින් මිහිරක් ලබා දෙන බව අප සැවොම දන්නා කරුණක්. මම වගේම ඔයාලත් අනිවා ගීත බොහොමයක් රසවිදලා ඇති. හින්දි, සිංහල, ඉංශ්රිසි ඔය හැම ගීතයක්ම වගේ.. ඒ අතරින් ඔයාලා ආදරේ කරණ, ඔයාලාගෙ සිත් ගත්තු ගායකයන් වගේම ඔවුගේ ඔයාලා කැමති ගීත එකක් හෝ ඇති. අන්න ඒ නිසයි මම කම්මැලිකමට වගේ මේ ත්රෙඩ් එක පටන් ගත්තේ.. පුළුවන් නම් ඔයාලගෙ කැමතිම සිංදුව පෝස්ට් කරන්න.
වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ මටත් වඩා සංගීතය ගැන එළකිරි එකේ ඉන්න අය බොහොමයක් දන්න නිසා..
එහෙනම් වැඩේ පටන්ගමු නේ..

*කරදරයක් කලා නම් සමාවෙන්න
වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ මටත් වඩා සංගීතය ගැන එළකිරි එකේ ඉන්න අය බොහොමයක් දන්න නිසා..
එහෙනම් වැඩේ පටන්ගමු නේ..


*කරදරයක් කලා නම් සමාවෙන්න

