▀▄▀▄▀▄ Sinhala typing...සිංහලෙන් කොටමු ▄▀▄▀▄▀
අන්තර්ජාලය තුල,පරිගනකයේ ලේසියෙන්ම සිංහල type කරන්න පුලුවන් ක්‍රම ටිකක් කියන්න තමයි හදන්නෙ...ගොඩක් අය මේව දන්නව..මම කියන ක්‍රම වලට අමතරව තව හොද ලේසි ක්‍රම තියනව නම් බෙදා ගමු..මේ හැම එකක්ම මම use කරලත් නෑ..ඒක නිසා මේවගෙ තියෙන ගැටලු එහෙම තියනව නම්,,ඔයාල වැඩිපුර භාවිතා කරන sinhala Typing tool අනිත් අයටත් දැනගන්න කියමු...
GOOGLE INPUT TOOL
මේක පරිගනකයට downlode කරගෙන භාවිතා කරන්නත් පුලුවන් එහෙම නැතුව chrome Extention එකක් විදියට use කරන්න පුලුවන්.. සිංග්ලිශ් වලින් type කරන එක මේ tool එකෙන් සිංහලට හරවල දෙනව..ඒ වගේම අපි type කරන වචන වලට සමාන වචන පොඩි මෙනු එකක දෙනව...
chrome එකට install වුනාම උඩින් පොඩි අයිකන් එකක් එනව එතනින් සිංහල ඉංග්‍රීසි මාරු කරල type කරන්න පුලුවන්..
Google Input Tools Chrome extension
Google Input Tools on Windows
➢Features
Offline Support
Dictionary- based word completions for prefixes.
Personalized Choices- Remembers user corrections along with macro and canonical support.
Easy Keyboard- Dictionary enabled keyboard to enter rare and complex words.
Quick Search- Single click web search for highlighted words.
Cool Customizations- Customize candidate window size, display fonts and more.
මෙතනින් ගිහින් අවශ්‍යය languages තොරල downlode කරගන්න...
HELAKURU Sinhala Type on Chrome
ගොඩක් අය දන්න හෙලකුරු ඇප් එකේ Chrome extension එක තමයි මේ...තවම බීට සංස්කරණයක් නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති...ඒත් ගොඩක් හොද වැඩක්..
install කරාම chrome browser එකේ උඩින් මේ වගේ පොඩි අයිකන් එකක් එනව එතනින් සිංහල ඉංග්‍රීසි මාරු කරන්න පුලුවන්
➢Features
Helakuru supports two keyboard layouts.
1. Sinhala Phonetic - Allows you to type Sinhala phonetically in English letters
2. Sinhala Wijesekara - Allows you to type Sinhala using the standard Sinhala keyboard layout
බාගත කරගැනීමට මෙතනින් පිවිස Added to chrome ක්ලික් කරන්න. නැතිනම් ගූගල් extension වෙත පිවිස Helakuru ලෙස type කරලා එකතු කරගන්නත් පුලුවන්. වෙබ් බ්‍රවුසර් එකට එකතුකර ගැනිමෙන් පසු බ්‍රවුසර් එක close කරලා open කරන්න...
Kishan Eazy Key Sinhala font Typing
ෆොටෝෂොප්, වර්ඩ්, ඉලස්ට්‍රේටර්, කොරල්ඩ්‍රෝව් වැනි මෘදුකාංගවල සිංහල අකුරු ටයිප් කරන්න මෙම මෘදුකාංගයෙන් පුළුවන්.
සිංහල අකුරු ටයිප් කරන්න හුරු නැති අයට යතුරු පුවරුවක්ද ඇතුලත් වෙනවා. ඒක බලාගෙන අපිට ඕනෙම තැනක සිංහල අකුරු ටයිප් කරන්න පුලුවන්
මෙම මෘදුකාංගය ඔයාගේ පරිගණයට install කරන්න ඕනේ නෑ, මෙතනින් පිවිස බාගෙන open කරන්න. මෘදුකාංගය ක්‍රියාත්මක වෙනවා.
ඊට පස්සේ zip ෆයිල් එකේ තිබෙන User Manual එක open කරලා බලන්න වැඩ කරන ආකාරය..