එල කොල්ලෙක්නේ
රේප් කොරන්ඩ බැලූ

කෝ මචං රියල් ටයිම් සිංග්ලිශ්.
Tfs Yalu ...!
http://www.elakiri.com/forum/showthread.php?t=239345
එල..එල...
හැම එකක්ම දැම්මෙ නෑ..බං ..මට ඒක මතක් වුනෙත් නැනෙ..උබට පුලුවන් link එකක් එක්ක post එකක් දාන්න ඒක use කරනව නම් ....බෙදා හදා ගැනීම හොද පුරුද්දක්
![]()
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=239345
https://0xdeafc0de.wordpress.com/rsinglish/
සිංහලෙන් කොටන්න ලේසිම ක්රමය මෙන්න..!!!!!!!!!
1) මෙතනින් බාගන්න
2) ඊට පස්සෙ install කරන්න
run කළාට පස්සෙ එතනින් එහාට ඕගොල්ලො හැමෝම type කරන හැම අකුරක්ම සිංහලෙන් වදින්නෙ.
![]()
මේක ගොඩාක් දුරට අපි මේ වෙනකොටත් පාවිච්චි කරන Unicode site එකෙ scheme එකමයි තියෙන්නෙ
තමන්ට ඕනෙ වෙලාවට සිංහලෙන් වදින එක off and on කරන්න පුළුවං. කරන්න තියෙන්නෙ ඔය හිස් ඉඩේ click කරල තමන්ට කැමති button එක press කරන එක විතරයි
![]()
වාසි
1) unicode site එක පාවිච්චි කරනකොට වගේ copy paste කර කර ඉන්න ඕනෙ නෑ කෙලින්ම සිංහල වෙලා කෙටෙන්නෙ
2) සිංහල වාක්ය මැදට ඕනෙ විදියට English words use කරන්නත් පුළුවං
unicode site එකෙන් කරනවනම් ඉංග්රීසි වචන තියෙන තැන් වලට හිස් තියල paste කළාට පස්සෙ ආපහු ඒ English වචන type කරන්න එපෑය
3) facebook,Gtalk,Yahoo වගෙ messenger වල කෙලින්ම සිංහලෙන් මල් කඩන්නත් පුළුවන්
මේ software එක අපේම එලකිරි සහෝදරයෙක් වන madurax86 ගෙ නිර්මාණයක්
Thank him
Language Shifter Key එක වෙනස් කරගන්න හැටි කියපන්. මගෙ laptop එකෙ scroll lock key එක නෑ.http://www.elakiri.com/forum/showthread.php?t=239345
https://0xdeafc0de.wordpress.com/rsinglish/
සිංහලෙන් කොටන්න ලේසිම ක්රමය මෙන්න..!!!!!!!!!
1) මෙතනින් බාගන්න
2) ඊට පස්සෙ install කරන්න
run කළාට පස්සෙ එතනින් එහාට ඕගොල්ලො හැමෝම type කරන හැම අකුරක්ම සිංහලෙන් වදින්නෙ.
![]()
මේක ගොඩාක් දුරට අපි මේ වෙනකොටත් පාවිච්චි කරන Unicode site එකෙ scheme එකමයි තියෙන්නෙ
තමන්ට ඕනෙ වෙලාවට සිංහලෙන් වදින එක off and on කරන්න පුළුවං. කරන්න තියෙන්නෙ ඔය හිස් ඉඩේ click කරල තමන්ට කැමති button එක press කරන එක විතරයි
![]()
වාසි
1) unicode site එක පාවිච්චි කරනකොට වගේ copy paste කර කර ඉන්න ඕනෙ නෑ කෙලින්ම සිංහල වෙලා කෙටෙන්නෙ
2) සිංහල වාක්ය මැදට ඕනෙ විදියට English words use කරන්නත් පුළුවං
unicode site එකෙන් කරනවනම් ඉංග්රීසි වචන තියෙන තැන් වලට හිස් තියල paste කළාට පස්සෙ ආපහු ඒ English වචන type කරන්න එපෑය
3) facebook,Gtalk,Yahoo වගෙ messenger වල කෙලින්ම සිංහලෙන් මල් කඩන්නත් පුළුවන්
මේ software එක අපේම එලකිරි සහෝදරයෙක් වන madurax86 ගෙ නිර්මාණයක්
Thank him

ඕන කී එකක් සෙට් කරගන්න පුළුවන් PAUSE /BREAK එකෙන් එන්නේ අළුත් එකේLanguage Shifter Key එක වෙනස් කරගන්න හැටි කියපන්. මගෙ laptop එකෙ scroll lock key එක නෑ.![]()
කරන හැටි තමයි ඇහුවෙ. මට තෙරෙන්නෙ නෑ. ඉලක්කම් වගයක්(114) තමයි තියෙන්නෙ.ඕන කී එකක් සෙට් කරගන්න පුළුවන් PAUSE /BREAK එකෙන් එන්නේ අළුත් එකේ
අපි නං එදත්, අදත්, කවදත් ගුගල් ඉන්පුට් ටුල් සමගයි+9
ඕන කී එකක් සෙට් කරගන්න පුළුවන් PAUSE /BREAK එකෙන් එන්නේ අළුත් එකේ
කසුට්ටා දන්නෑනෙ 2008 කාලේ සිංහලෙන් ටයිප් කරන්න දීපු ගේම. සිංහල ෆොන්ට වලට කොටු කොටු වැටුනේ වින්ඩෝස් වල, එක එක අටමගිල අටවන් ටයිප් කරේ .අපි නං එදත්, අදත්, කවදත් ගුගල් ඉන්පුට් ටුල් සමගයි+9

එළකිරියෙ හැමතැනම දැන් කුණු හරුප කියනවා වගේ හැමෝම නිතරම කිව්වේ කොටු කොටු කියලා. සිංහල පෙනුන්නෑ by Default XP වල, වින්ඩෝස් 7 තමයි සිංහල ආවෙ.කරන හැටි තමයි ඇහුවෙ. මට තෙරෙන්නෙ නෑ. ඉලක්කම් වගයක්(114) තමයි තියෙන්නෙ.
![]()
ඕකෙ ඩිෆෝල්ට් PAUSE key එක මචං. ඒකෙන් ට්ර්යි කරපං 144 නෙවෙයිද තියෙන්නේකරන හැටි තමයි ඇහුවෙ. මට තෙරෙන්නෙ නෑ. ඉලක්කම් වගයක්(114) තමයි තියෙන්නෙ.
මචං..ඔය key code එකක් වෙන්න ඕන..මෙක බලන්න..ඔය ටික සිලෙක්ට් කරල key එකක් දුන්නම වැඩ නැද්ද
https://css-tricks.com/snippets/javascript/javascript-keycodes/
![]()
දැනුයි තේරුනේ බඞ්. type කරන හැටි අල්ලගන්න ටිකක් වෙලා යනව. ඒත් පට්ට programme එක. thanks බන්.ඕකෙ ඩිෆෝල්ට් PAUSE key එක මචං. ඒකෙන් ට්ර්යි කරපං 144 නෙවෙයිද තියෙන්නේ
ඉලක්කම් වලින් කියවෙන්නේ එක එක කී එකට අදාල අංකේ
https://www.cambiaresearch.com/articles/15/javascript-char-codes-key-codes
උඹට ඕන කී එකට අදාලා අංකේ දාලා සෙට් කරන්න තියෙන්නේ මං හිතන විදිහට, හැබැයි මං කරලා නෑ ඒක . අර සයිට් එකේ විස්තරේ ඇති

දැනුයි තේරුනේ බඞ්. type කරන හැටි අල්ලගන්න ටිකක් වෙලා යනව. ඒත් පට්ට programme එක. thanks බන්.
+10 rep added
ඒක නෙවෙයි. මේකෙ o ලියන්නෙ කොහොමද? ඞ් අකුරනෙ type වෙන්නෙ.
බිංදුව මං ආසම අකුර
q එකෙන් වදින්න ං
මං= maq
යංශෙ =Y
ඔක්කෝම කී ටික රීඩ් මී ෆයිල් එකක ඇතිgot it bro![]()
lanqkaawa = ලඞ්කාව
laqkaawa = ලංකාව
කසුට්ටා දන්නෑනෙ 2008 කාලේ සිංහලෙන් ටයිප් කරන්න දීපු ගේම. සිංහල ෆොන්ට වලට කොටු කොටු වැටුනේ වින්ඩෝස් වල, එක එක අටමගිල අටවන් ටයිප් කරේ .
මුලින්ම ආවෙ විජේසේකර කී බෝර්ඩ් එක. ඒකට ලේ අවුට් එක පුරුදු වෙන්න ඕන නිසා ගොඩක් අය අකමැති උනා, ආයෙ සිංහල ටැමිල් කිට් එකක් ආවා. ඒ දවස් වල වගේම තාමත් විජේසේකර කී බෝර්ඩ් එකෙන් සිංහල ටයිප් කරන්නේ පරණ අය, මාලිංග අයියල එහෙම.
සිංහල ටයිපින් බැරි අයට යුනිකෝඩ් ට්රාන්සිලිලේටර් ආවා දෙයියෙක් වගේ. එකෙන් කොපි පේස්ට් කරලා පෝස්ට් කරන්න වුනේ, ලංකාවෙ සිංහලෙන් ටයිප් කරනවා තියා වින්ඩෝස් වල සිංහල දකින එකත් හීනයක් වෙලා තිවුනේ.එළකිරියෙ හැමතැනම දැන් කුණු හරුප කියනවා වගේ හැමෝම නිතරම කිව්වේ කොටු කොටු කියලා. සිංහල පෙනුන්නෑ by Default XP වල, වින්ඩෝස් 7 තමයි සිංහල ආවෙ.
අපේ බ්ලොගර්ස් ල සහ ඉන්ඩිපෙන්ඩන්ට්ලි කට්ටිය ගොඩක් මහන්සි උනා සිංහල ටයිපිං මේ ගානට ගන්න. ගුගල් ඉන්පුට් ටූට්ල්ස් ගොඩක් පස්සේ ආවෙ, ඒත් ඒක සාර්ථකයි, ඒත් මධුරයගෙ ටූල් එක තියන නිසා ඉන්පුට් ටූල්ස් ගැන හිතන්න ඕන නෑ. ඒ කාලෙත් එක්ක මේක Revolutionary ටයිපින් කිට් එකක් . ඔය ZEUS ගෙ ත්රෙඩ් එක නිකං බැලුවනම් තේරෙයි සීන් එක