▀▄▀▄▀▄ Sinhala typing...සිංහලෙන් කොටමු ▄▀▄▀▄▀

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එල කොල්ලෙක්නේ
    රේප් කොරන්ඩ බැලූ
    :D
    එල..එල...

    කෝ මචං රියල් ටයිම් සිංග්ලිශ්.

    හැම එකක්ම දැම්මෙ නෑ..බං ..මට ඒක මතක් වුනෙත් නැනෙ..උබට පුලුවන් link එකක් එක්ක post එකක් දාන්න ඒක use කරනව නම් ....බෙදා හදා ගැනීම හොද පුරුද්දක්

    Tfs Yalu ...!

    11.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=239345

    https://0xdeafc0de.wordpress.com/rsinglish/

    සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්න..!!!!!!!!!

    1) මෙතනින් බාගන්න

    2) ඊට පස්සෙ install කරන්න

    run කළාට පස්සෙ එතනින් එහාට ඕගොල්ලො හැමෝම type කරන හැම අකුරක්ම සිංහලෙන් වදින්නෙ.
    58952759.jpg

    මේක ගොඩාක් දුරට අපි මේ වෙනකොටත් පාවිච්චි කරන Unicode site එකෙ scheme එකමයි තියෙන්නෙ:)

    තමන්ට ඕනෙ වෙලාවට සිංහලෙන් වදින එක off and on කරන්න පුළුවං. කරන්න තියෙන්නෙ ඔය හිස් ඉඩේ click කරල තමන්ට කැමති button එක press කරන එක විතරයි
    59426685.png

    වාසි

    1) unicode site එක පාවිච්චි කරනකොට වගේ copy paste කර කර ඉන්න ඕනෙ නෑ කෙලින්ම සිංහල වෙලා කෙටෙන්නෙ:)

    2) සිංහල වාක්‍ය මැදට ඕනෙ විදියට English words use කරන්නත් පුළුවං
    unicode site එකෙන් කරනවනම් ඉංග්‍රීසි වචන තියෙන තැන් වලට හිස් තියල paste කළාට පස්සෙ ආපහු ඒ English වචන type කරන්න එපෑය

    3) facebook,Gtalk,Yahoo වගෙ messenger වල කෙලින්ම සිංහලෙන් මල් කඩන්නත් පුළුවන්;)

    මේ software එක අපේම එලකිරි සහෝදරයෙක් වන madurax86 ගෙ නිර්මාණයක්:)
    Thank him
     
    • Like
    Reactions: djfordj

    පට්ට යකෝ..ඔය දීල තියේන්නෙ...edit කරන්න බෑ බං වෙලාව ඉවරයි...අවුලක් නෑ ඔය හොදයි...මට image පේන්නෑ..මගෙ අවුලක්ද දන්නෑ..එල...rep++

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    http://www.elakiri.com/forum/showthread.php?t=239345

    https://0xdeafc0de.wordpress.com/rsinglish/

    සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්න..!!!!!!!!!

    1) මෙතනින් බාගන්න

    2) ඊට පස්සෙ install කරන්න

    run කළාට පස්සෙ එතනින් එහාට ඕගොල්ලො හැමෝම type කරන හැම අකුරක්ම සිංහලෙන් වදින්නෙ.
    58952759.jpg

    මේක ගොඩාක් දුරට අපි මේ වෙනකොටත් පාවිච්චි කරන Unicode site එකෙ scheme එකමයි තියෙන්නෙ:)

    තමන්ට ඕනෙ වෙලාවට සිංහලෙන් වදින එක off and on කරන්න පුළුවං. කරන්න තියෙන්නෙ ඔය හිස් ඉඩේ click කරල තමන්ට කැමති button එක press කරන එක විතරයි
    59426685.png

    වාසි

    1) unicode site එක පාවිච්චි කරනකොට වගේ copy paste කර කර ඉන්න ඕනෙ නෑ කෙලින්ම සිංහල වෙලා කෙටෙන්නෙ:)

    2) සිංහල වාක්‍ය මැදට ඕනෙ විදියට English words use කරන්නත් පුළුවං
    unicode site එකෙන් කරනවනම් ඉංග්‍රීසි වචන තියෙන තැන් වලට හිස් තියල paste කළාට පස්සෙ ආපහු ඒ English වචන type කරන්න එපෑය

    3) facebook,Gtalk,Yahoo වගෙ messenger වල කෙලින්ම සිංහලෙන් මල් කඩන්නත් පුළුවන්;)

    මේ software එක අපේම එලකිරි සහෝදරයෙක් වන madurax86 ගෙ නිර්මාණයක්:)
    Thank him
    Language Shifter Key එක වෙනස් කරගන්න හැටි කියපන්. මගෙ laptop එකෙ scroll lock key එක නෑ.:(
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕන කී එකක් සෙට් කරගන්න පුළුවන් PAUSE /BREAK එකෙන් එන්නේ අළුත් එකේ
    කරන හැටි තමයි ඇහුවෙ. මට තෙරෙන්නෙ නෑ. ඉලක්කම් වගයක්(114) තමයි තියෙන්නෙ.
    N59kFeX.png
     
    අපි නං එදත්, අදත්, කවදත් ගුගල් ඉන්පුට් ටුල් සමගයි :yes: +9
    කසුට්ටා දන්නෑනෙ 2008 කාලේ සිංහලෙන් ටයිප් කරන්න දීපු ගේම. සිංහල ෆොන්ට වලට කොටු කොටු වැටුනේ වින්ඩෝස් වල, එක එක අටමගිල අටවන් ටයිප් කරේ .

    මුලින්ම ආවෙ විජේසේකර කී බෝර්ඩ් එක. ඒකට ලේ අවුට් එක පුරුදු වෙන්න ඕන නිසා ගොඩක් අය අකමැති උනා, ආයෙ සිංහල ටැමිල් කිට් එකක් ආවා.
    ඒ දවස් වල වගේම තාමත් විජේසේකර කී බෝර්ඩ් එකෙන් සිංහල ටයිප් කරන්නේ පරණ අය, මාලිංග අයියල එහෙම.

    සිංහල ටයිපින් බැරි අයට
    යුනිකෝඩ් ට්‍රාන්සිලිලේටර් ආවා දෙයියෙක් වගේ. එකෙන් කොපි පේස්ට් කරලා පෝස්ට් කරන්න වුනේ, ලංකාවෙ සිංහලෙන් ටයිප් කරනවා තියා වින්ඩෝස් වල සිංහල දකින එකත් හීනයක් වෙලා තිවුනේ.:lol::lol::lol: එළකිරියෙ හැමතැනම දැන් කුණු හරුප කියනවා වගේ හැමෝම නිතරම කිව්වේ කොටු කොටු කියලා. සිංහල පෙනුන්නෑ by Default XP වල, වින්ඩෝස් 7 තමයි සිංහල ආවෙ.

    අපේ බ්ලොගර්ස් ල සහ ඉන්ඩිපෙන්ඩන්ට්ලි කට්ටිය ගොඩක් මහන්සි උනා සිංහල ටයිපිං මේ ගානට ගන්න. ගුගල් ඉන්පුට් ටූට්ල්ස් ගොඩක් පස්සේ ආවෙ, ඒත් ඒක සාර්ථකයි, ඒත් මධුරයගෙ ටූල් එක තියන නිසා ඉන්පුට් ටූල්ස් ගැන හිතන්න ඕන නෑ. ඒ කාලෙත් එක්ක මේක Revolutionary ටයිපින් කිට් එකක් . ඔය ZEUS ගෙ ත්‍රෙඩ් එක නිකං බැලුවනම් තේරෙයි සීන් එක
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කරන හැටි තමයි ඇහුවෙ. මට තෙරෙන්නෙ නෑ. ඉලක්කම් වගයක්(114) තමයි තියෙන්නෙ.
    N59kFeX.png

    මචං..ඔය key code එකක් වෙන්න ඕන..මෙක බලන්න..ඔය ටික සිලෙක්ට් කරල key එකක් දුන්නම වැඩ නැද්ද
    https://css-tricks.com/snippets/javascript/javascript-keycodes/
    r4awnKY.gif
     
    කරන හැටි තමයි ඇහුවෙ. මට තෙරෙන්නෙ නෑ. ඉලක්කම් වගයක්(114) තමයි තියෙන්නෙ.
    ඕකෙ ඩිෆෝල්ට් PAUSE key එක මචං. ඒකෙන් ට්‍ර්යි කරපං 144 නෙවෙයිද තියෙන්නේ

    ඉලක්කම් වලින් කියවෙන්නේ එක එක කී එකට අදාල අංකේ
    https://www.cambiaresearch.com/articles/15/javascript-char-codes-key-codes
    උඹට ඕන කී එකට අදාලා අංකේ දාලා සෙට් කරන්න තියෙන්නේ මං හිතන විදිහට, හැබැයි මං කරලා නෑ ඒක . අර සයිට් එකේ විස්තරේ ඇති
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    මචං..ඔය key code එකක් වෙන්න ඕන..මෙක බලන්න..ඔය ටික සිලෙක්ට් කරල key එකක් දුන්නම වැඩ නැද්ද
    https://css-tricks.com/snippets/javascript/javascript-keycodes/
    r4awnKY.gif

    ඕකෙ ඩිෆෝල්ට් PAUSE key එක මචං. ඒකෙන් ට්‍ර්යි කරපං 144 නෙවෙයිද තියෙන්නේ

    ඉලක්කම් වලින් කියවෙන්නේ එක එක කී එකට අදාල අංකේ
    https://www.cambiaresearch.com/articles/15/javascript-char-codes-key-codes
    උඹට ඕන කී එකට අදාලා අංකේ දාලා සෙට් කරන්න තියෙන්නේ මං හිතන විදිහට, හැබැයි මං කරලා නෑ ඒක . අර සයිට් එකේ විස්තරේ ඇති
    දැනුයි තේරුනේ බඞ්. type කරන හැටි අල්ලගන්න ටිකක් වෙලා යනව. ඒත් පට්ට programme එක. thanks බන්.

    +10 rep added :)

    ඒක නෙවෙයි. මේකෙ o ලියන්නෙ කොහොමද? ඞ් අකුරනෙ type වෙන්නෙ. :confused:
     
    බිංදුව මං ආසම අකුර

    q එකෙන් වදින්න ං
    මං= maq
    ‍යංශෙ =Y
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කසුට්ටා දන්නෑනෙ 2008 කාලේ සිංහලෙන් ටයිප් කරන්න දීපු ගේම. සිංහල ෆොන්ට වලට කොටු කොටු වැටුනේ වින්ඩෝස් වල, එක එක අටමගිල අටවන් ටයිප් කරේ .

    මුලින්ම ආවෙ විජේසේකර කී බෝර්ඩ් එක. ඒකට ලේ අවුට් එක පුරුදු වෙන්න ඕන නිසා ගොඩක් අය අකමැති උනා, ආයෙ සිංහල ටැමිල් කිට් එකක් ආවා.
    ඒ දවස් වල වගේම තාමත් විජේසේකර කී බෝර්ඩ් එකෙන් සිංහල ටයිප් කරන්නේ පරණ අය, මාලිංග අයියල එහෙම.

    සිංහල ටයිපින් බැරි අයට
    යුනිකෝඩ් ට්‍රාන්සිලිලේටර් ආවා දෙයියෙක් වගේ. එකෙන් කොපි පේස්ට් කරලා පෝස්ට් කරන්න වුනේ, ලංකාවෙ සිංහලෙන් ටයිප් කරනවා තියා වින්ඩෝස් වල සිංහල දකින එකත් හීනයක් වෙලා තිවුනේ.:lol::lol::lol: එළකිරියෙ හැමතැනම දැන් කුණු හරුප කියනවා වගේ හැමෝම නිතරම කිව්වේ කොටු කොටු කියලා. සිංහල පෙනුන්නෑ by Default XP වල, වින්ඩෝස් 7 තමයි සිංහල ආවෙ.

    අපේ බ්ලොගර්ස් ල සහ ඉන්ඩිපෙන්ඩන්ට්ලි කට්ටිය ගොඩක් මහන්සි උනා සිංහල ටයිපිං මේ ගානට ගන්න. ගුගල් ඉන්පුට් ටූට්ල්ස් ගොඩක් පස්සේ ආවෙ, ඒත් ඒක සාර්ථකයි, ඒත් මධුරයගෙ ටූල් එක තියන නිසා ඉන්පුට් ටූල්ස් ගැන හිතන්න ඕන නෑ. ඒ කාලෙත් එක්ක මේක Revolutionary ටයිපින් කිට් එකක් . ඔය ZEUS ගෙ ත්‍රෙඩ් එක නිකං බැලුවනම් තේරෙයි සීන් එක
    හපොයි ආතල සෑහෙන කටු කාල නෙ සිංහලෙන් ගහන්න ඒ කාලේ :D

    ගුගල් ඉන්පුට් එකේ උනත් භාෂා වැඩිය නෑ පොඩි ගානක් තියෙන්නෙ, සිංහල වලට සපෝට් කරන ඒකත් පුදුමයි