▂ ▃ ▅ අමුතු ගැජට්ස් ▅ ▃ ▂

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ▂ ▃ ▅ අමුතු ගැජට්ස් ▅ ▃ ▂

    මචන්ලා පොඩි ගැජට්ස් ටිකක් තියෙනවා...
    සමහරවිට උඹලා දැකලත් ඇති...:confused:
    උඹලා කාටහරි මේවා ඕනෙනම් මට පී.එම් එකක් දාපල්ලා...
    අළුත් අළුත් ගැජට්ස් සෙට් උන ගමන් ත්‍රෙඩ් එකේ දාන්නම්...:yes:

    Credit card Flash Drivers

    Credit-Card-Flash-Drive.jpg

    මේක කෑල්ලකට:love: ගිෆ්ට් එකක් එහෙම දෙන්න කියාපු item එක..:P
    මේකෙ දෙපැත්තේ උඹලා දෙන ඕනම ෆොටොස් 2ක් ප්‍රින්ට් කරල දෙනවා..:yes:
    තව මේකත් එක්ක kaspersky 1 user for 3years update දෙනවා...
    දැනට ස්ටොක් එකේ 8GB විතරයි මචන් තියෙන්නෙ..

    8GB : Rs.2200/=


    USB Fan

    201205221610465197.jpg


    මේක ගැන නම් කියන්න දෙයක් නෑනේ..
    ෆොටො එකෙන් පේනවනෙ item එක මොකක්ද කියලා...;)
    මේකෙ සුදු පාට තමා මේ දවස් වල තියෙන්නෙ...:yes:
    Rs.2200/=


    Galaxy S III

    samsung-i9300-galaxy-s-iii-1.jpg

    මේක ගැනත් කියන්න දෙයක් නෑනේ..
    ෆොටො එකෙන් පේනවනෙ phone එක මොකක්ද කියලා...
    :yes:
    Rs.80,000/=

    (උඹලට ඕන Samsung phone තියෙනවනම් කියපන්, මම market price එකට අඩුවෙන් දෙන්නම්)

    අළුත් ගැජට්ස් ලද සැණින් අප්ඩේට් කරන්නම්:yes:
    11.gif

    ඕන්න මම ගියා
    bye.gif

     
    Last edited: