▂ ▃ ▅ අමුතු ගැජට්ස් ▅ ▃ ▂
මචන්ලා පොඩි ගැජට්ස් ටිකක් තියෙනවා...
සමහරවිට උඹලා දැකලත් ඇති...
උඹලා කාටහරි මේවා ඕනෙනම් මට පී.එම් එකක් දාපල්ලා...
අළුත් අළුත් ගැජට්ස් සෙට් උන ගමන් ත්රෙඩ් එකේ දාන්නම්...
Credit card Flash Drivers

මේක කෑල්ලකට
ගිෆ්ට් එකක් එහෙම දෙන්න කියාපු item එක..
මේකෙ දෙපැත්තේ උඹලා දෙන ඕනම ෆොටොස් 2ක් ප්රින්ට් කරල දෙනවා..
තව මේකත් එක්ක kaspersky 1 user for 3years update දෙනවා...
දැනට ස්ටොක් එකේ 8GB විතරයි මචන් තියෙන්නෙ..
8GB : Rs.2200/=
USB Fan
මේක ගැන නම් කියන්න දෙයක් නෑනේ..
ෆොටො එකෙන් පේනවනෙ item එක මොකක්ද කියලා...
මේකෙ සුදු පාට තමා මේ දවස් වල තියෙන්නෙ...
Rs.2200/=
Galaxy S III

මේක ගැනත් කියන්න දෙයක් නෑනේ..
ෆොටො එකෙන් පේනවනෙ phone එක මොකක්ද කියලා...
Rs.80,000/=
(උඹලට ඕන Samsung phone තියෙනවනම් කියපන්, මම market price එකට අඩුවෙන් දෙන්නම්)
අළුත් ගැජට්ස් ලද සැණින් අප්ඩේට් කරන්නම්
ඕන්න මම ගියා

Last edited: