සත්ත්වයින් උපදින විදිය.
මෙ කියනුයේ කර්මය නිසා විපාක ඇතිවිමි වශයෙන් නැවත උපදින බවයි. එනමි පටිචිච සමුත්පාදයේ සංඛාර පචිචයා විඥානා කියන ස්ථානයයි.
නාමකාය හා රැප කාය කියා සත්ත්වයින්ගේ කොටස් දෙකකි. ඒ කියන්නේ සිත හා කය වශයෙන් කොටස් දෙකක් තිබෙනා බවයි. මෙයින් සිත කය ඇසුරැ කරමින් කයෙහි පිහිටා ඇත. මෙයින් රැප කාය යන්න භෞතිකව ස්පර්ශ කල හැකි දැකිය හැකි එකක් වුවද, සිත එසේ ස්පර්ශ කිරිමට හෝ දැකිමට හැකියාවක් නැත. උපන් සිතක් අසුරක් ගසන කාලයක් හෝ නොපැවති බිදි යෑම එහි ස්වභාවයයි. මෙසේ සිත් බිදි බිදි යනවාත් සමගම අලුත් අලුත් සිත් එහි පහල වෙයි. මෙසේ නිවනට පත් වන තුරැ මෙ සිත් පරමිපරාව නොසිදි පවතියි.
පුනරැප්පත්තිය සිදුවන අයුරැ.
"කමිමා විපාකා වත්තන්ති-විපාකෝ කමිම සමිබවෝ
තස්මා පුනබිබවෝ හෝති-එවං ලොකෝ පවත්තති."
"කර්මය හේතුකොටගෙන විපාකයෝ පවතින්නේය. විපාකය කර්මයෙන් හටගන්නේය.එහෙයින් නැවත ඉපදිම වෙ". මෙසේ ලොකය පවතියි."කමිමා විපාකා වත්තන්ති-විපාකෝ කමිම සමිබවෝ
තස්මා පුනබිබවෝ හෝති-එවං ලොකෝ පවත්තති."
මෙ කියනුයේ කර්මය නිසා විපාක ඇතිවිමි වශයෙන් නැවත උපදින බවයි. එනමි පටිචිච සමුත්පාදයේ සංඛාර පචිචයා විඥානා කියන ස්ථානයයි.
නාමකාය හා රැප කාය කියා සත්ත්වයින්ගේ කොටස් දෙකකි. ඒ කියන්නේ සිත හා කය වශයෙන් කොටස් දෙකක් තිබෙනා බවයි. මෙයින් සිත කය ඇසුරැ කරමින් කයෙහි පිහිටා ඇත. මෙයින් රැප කාය යන්න භෞතිකව ස්පර්ශ කල හැකි දැකිය හැකි එකක් වුවද, සිත එසේ ස්පර්ශ කිරිමට හෝ දැකිමට හැකියාවක් නැත. උපන් සිතක් අසුරක් ගසන කාලයක් හෝ නොපැවති බිදි යෑම එහි ස්වභාවයයි. මෙසේ සිත් බිදි බිදි යනවාත් සමගම අලුත් අලුත් සිත් එහි පහල වෙයි. මෙසේ නිවනට පත් වන තුරැ මෙ සිත් පරමිපරාව නොසිදි පවතියි.
අභිධර්ම පොත් වල සදහන් ආකාරයට සත්ත්ව ශරිරයේ හෘධය ඇතුලත විඥානයට (විඥානය යනු චෛතසිකයන්ද සමග සිතට කියන නාමයයි) පැවතිම සදහා උපකාර වන එක්තරා ධාතු කොටසක් ඇත. මෙය වස්තුරෑපය හා හෘර්ධ වස්තුව යනුවෙන් හදුන්වයි. මෙම වස්තුරැපය ඇසට පෙනෙන රැපයක් නොවෙ. එලෙසම මෙයද බිදි බිදි පරමිපා වශයෙන් පවතින්නකි. හෘධ කෝශය තුලට ලෙය නිරන්තරයෙන්ම ඇතුවි පිටවි ගියත් එය හෘර්ධය තුලම පවතින්නකි. අභිධර්ම පොත් වල කියන්නේ එලසින්ය. සත්වයන්ගේ සිත් පරමිපරාව පවතින්නේ මෙ වස්තුරැපය තුලය. සමහරෙක් මෙම වස්තුරැපය මොළයේ පිහිටා ඇති බව කියයි. (සමහරෙක් තියනුයේ හෘධ වස්තුව තුල පිහිටා ඇති බවයි. වස්තුරැපය යන්න කොහේ පිහිටා ඇත්ද යන්න අපට වැදගත් සාධකයක් වන්නේ නැත. වැදගත් දේ වනුයේ එබදු සිත් ඉපදිමට උපකාරි වන කුමක් හෝ රැපයක් මෙම ශරිරය තුල පිහිටා ඇති බව පමණි.) මා සිතනුයේ එය මොළය තුල පිහිටා ඇති බවකි. මක්නිසාද යත් වර්ථමානයේ හෘර්ධයන් බද්ධ කිරිමෙ තාක්ෂණයනක් අප සතුව ඇත. නමුත් කුමන කරැණක් නිසාවත් මොළය බද්ධ කිරිමට හැකියාවක් නැත. එලෙසම මෙම බද්ධ කිරිම සදහා ගනු ලබන හෘර්ධයන් හදිසි අනතුරැ නිසා මොළය හානි වි විනාශ වු පුද්ගලයන්ගෙන් ලබාගනි. එයට හේතුව හෘර්ධය වැඩ කලත් තවදුරටත් මොළය ක්‍රියානොකරන්නේ නමි එම පුද්ගලයා ජිවත් නොවිමයි. අන් පද්ධතින්ට ක්‍රියාත්මක විමට සංඥා සපයනුයේද මොලය මගිනි. නමුත් ශරිරයේ අන් පද්ධතින් නතරවු විට මොළයේ ක්‍රියාකාරිත්වයද ඇන හිටියි. කෙසේ වුවත් ශරිරයේ මුලිකම පද්ධතින් දෙක වනුයේ මෙ මොළය ඇතුලු මධ්‍ය ස්නායු පද්ධතියත්, රැධිර සංසරණ පද්ධතියත් යන දෙකය. එබැවින් වස්තුරැපයත් මෙ දෙකින් එකක පිහිටා ඇත්තක් විය යුතුය.
කෙසේ වුවත් කුමණ අයුරකින් හෝ මෙ වස්තුරැපය අක්‍රිය වුවහොත් එහිදි විඥානයන්ට ඉපදිමට හැකියාව නැතිවි යයි. එය ක්‍රමයෙන් හින වි ගොස් කිසිවක් ඉතිරි නොවි නැති වි යයි. ඉන් පසු ශරිරයේ සිත් ඉපදිමට සුදුසු තැනක් නොමැති වි යයි. මෙ ශරිරයේ උපදින අන්තිම සිත ඉපදි නිරැද්ධ වු විට සත්ත්වයා මළේ යයි කියනු ලැබෙ. එම මිය යන ලද සත්ත්වයාගේ විඥාන ධාතුවට නැවත ඉපදිමට එම ශරිරයේ උපකාරි වන දෙයක් තවදුරටත් නොවුවත්, මෙම සිත් ඉපදිමෙ ශක්තිය එලසින්ම පවතින බැවින් එම විඥානයට පසුව ඉපදිය යුතු අනිත් විඥානය කුමක් හෝ ස්ථානයක උපත ලබන්නේය. මෙලෙස ශරිරයකින් අවසන් වරට ඉපිද බිදියන විඥානය චුති චිත්තය ලෙසත් එය පසුව එම සිත්පරමිපරාවටම අයත්ව වෙනත් තැනක උපදින පළමු සිත ප්රතිසන්ධි චිත්තය ලෙසත් හදුන්වනු ලබයි.
සිත්හි ස්වභාවය වන්නේ අන් තැනකට නොහොස් උපන් තැනම බිදි අතුරැදහන් වි යාමයි. මෙ ශරිරයේ වස්තුරැපය ඇසුරැ කර උපන් සිත් සියල්ල මෙ ශරිරය තුලම නිරැද්ධ වි යන යයි. නිරැද්ධව යන ලද අවසන් සිත හෙවත් චුති චිත්තය, මෙ ශරිරයේ පහල වු සිතක් නොව මම ශරිරයේ වු සිත් පරමිපරාවටම අයත්ව තිබි. වෙනත් සත්වයෙකුගේ පළමු සිත වශයෙන් ජනිත වුවකි. මිය යන ලද සත්ත්වයන්ගේ හා අලුතින් උපත ලද සත්වයාගේ රැපයන් එකිනෙකට වෙනස් වුවත්, ඔවුන්ගේ සිත් පැවත එන පරමිපරාව එක් බැවින් අර මළ සත්ත්වයාම දිව්‍යලොකයට ගියා හෝ අපායට ගියා යැයි භාෂා ව්‍යවහාරයේදි කියනු ලැබෙ.