▌▌◣◣ මතක මංසල◢◢ ▌▌

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මනමේ කුමාරි - කසුන් කල්හාර
    එ/ලෙ කරල ඉන්නකොට ජීවිතේට බලපොරොත්තුවක් දුන්නෙ කෙල්ලෙක්. පස්සෙ අපි දෙන්න වෙන් වෙලා පාරවල් දෙකක ගියා.අදටත් මට ඒවගෙ කෙනෙක් හමු වෙලා නෑ.

    ලස්සන සින්දුවක් මච්න්.. ......... .....
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මනමේ කුමාරි - කසුන් කල්හාර
    එ/ලෙ කරල ඉන්නකොට ජීවිතේට බලපොරොත්තුවක් දුන්නෙ කෙල්ලෙක්. පස්සෙ අපි දෙන්න වෙන් වෙලා පාරවල් දෙකක ගියා.අදටත් මට ඒවගෙ කෙනෙක් හමු වෙලා නෑ.

    ඔය වාක්‍ය 3න් ඇති කරපු සංවේදනය බොහොම බරපතලයි පුතා....
    අපි හැමදෙනාට ම ඔය වගේ කතාවක් හෝ දෙකක් තියනවා....:(

    :(:( ඔව් හැම දෙනෙක්ටම තියෙනව...උබ මගේ යටි හිතේ ගැඹුරුම තැනට පුංචි තට්ටුවක් දැම්ම
     
    Last edited:

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි (සුනිල් එදිරිසිංහ)
    නැඟෙන බිඳෙන හැම (කසුන් කල්හාර)
    රුවල් ඉරී ගිය නෞකාවේ (නන්දා මාලිනි)
    දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට (පුණ්‍යා කත්‍රිආරච්චි)
    ඔබ ආයෙමත් ඇවිදින් (අමරසිරි)
    හඳේ කොතැනක (සුනිල් එදිරිසිංහ)
    සඳ දිය දෙව්න සේ (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
    ගතින් ඉන්නට නැතත් ළංවී (චන්ද්‍රලේඛා පෙරේරා)
    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස (යමුනා විනෝදිනි)
    සෙනෙහසකට අරුතක් (අසංක ප්‍රියමන්ත)
    එපා හිරු පායන්න (වික්ටර් රත්නායක)
    ඔබේ සෙවන මට නිවනක් (කරුණාරත්න දිවුල්ගනේ)
    ඔබ මා සමඟ අතිනත (අමරදේව)
    රාත්‍රිය උදා වුනා (ටී.එම්. ජයරත්න)
    තව දිනක් ගෙවුනා (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
    මගේ පුංචි රෝස මලේ (අමරසිරි)
    niyamai
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    58426903235_Premaya_Puda_Dee_Awasanai_Ohu_Sathu_Wee_Kalaya_Bohomai_Chamara_Weerasinghe.jpg


    Mathaka Mansla....
    ගත ගෙනයන්නම් දුරක.... සිතනම් බෑ ගෙන යන්න.....
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    විරහ ගී තමයී ඉතින්......

    1. ඈරබුමම කන්දුලක් වෙලා, මා බලා ඉද්දි ඒ දිහා..... - කසුන් කල්හාර.
    2. ඔබයෙ මමයෙ මෑවු සිහින ලොවම මෑකී යයි..... - මිල්ටන් මල්ලවරච්චි
    3. ගමනේ ගිම් නිවු එදා..... මිල්ටන් මල්ලවරච්චි.
    4. හදේ කොතනක හෝ හිදි ඔබ නිදා නොනිදා මෙන්.. - සුනිල් එදිරිසිහ.
    4. දය්වයෙ සරදමින් වෙන් වෙලා අපි අපෙන්... - අතුල/ සමිතා
    5. සුපෙම් හෑගුම් ඔබෙන් එපා, මිතුරු දම් විනා... - ලක්ශ්මන් විජෙසෙකර / ප්‍රදීපා දර්මදාස.
    6. ප්‍රේමය පුද දී අවසානය.. ඔහු සතු වී කාලය බෝමයෙ.. - චාමර වීරසින්ඝ / රජිකා
    7. එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට.... - රොහන් ශාන්ත බුලේගොඩ..

    (එදා සිට අද දක්වා..)