░▓█ Home Screen Show-off ▓█▓ දැන් වැඩපෙන්වන වෙලාවයි ░▓█

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Home Screen Show-off ▓█▓ දැන් වැඩපෙන්වන වෙලාවයි

    ඔන්න බොලාලගේ smart phones වල home screen කට්ටියටම පෙන්නගන්න chance එකක් :yes: :yes: :yes:

    ෆෝන් එකේ power button එකයි volume down එකයි එකපාර ඔබාගෙන හිටියම screenshots ගහන්න පුළුවන්. :eek: :yes::yes::yes:

    ඔයා පාවිච්චි කරන widgets, launchers, icon packs වල නම් එහෙම දැම්මනම් අනිත් යට උදව්වක් :yes: :D

    ඔන්න එහෙනම් පටාන් ගත්තා!!! :cool: :cool: :cool:

     
    Last edited:

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    yxs6mnR.png


    JQUoTdn.png


    මෙන්න මගේ home screen එක.
    Wallpaper- http://simpledesktops.com
    Widget- DashClock widget
    Icon Pack- Stockui Icon Pack
    Launcher- Apex Launcher

    Statusbar එක transparent කළා Xposed framework එකයි Gravitybox එකයි දාල.
    Android JB 4.2.2 | Rooted :D Lenovo A516
     
    Last edited: