මෙතන ඇහුවෙ කරන විදිහ නෙමෙයි! මම ඇහුවෙ ගූගල් එකෙන් විසිටර්ස්ලා එවන්න ඔයාට තියෙන හැකියාව මොකක්ද කියලා!karana widiya anavashayay kiyala hithanawa...
මෙතන ඇහුවෙ කරන විදිහ නෙමෙයි! මම ඇහුවෙ ගූගල් එකෙන් විසිටර්ස්ලා එවන්න ඔයාට තියෙන හැකියාව මොකක්ද කියලා!karana widiya anavashayay kiyala hithanawa...
මෙතන ඇහුවෙ කරන විදිහ නෙමෙයි! මම ඇහුවෙ ගූගල් එකෙන් විසිටර්ස්ලා එවන්න ඔයාට තියෙන හැකියාව මොකක්ද කියලා!
උඹට කතා කරලා වැඩක් නැහැ බන්! යන්නෙ කොහෙද ඇහුවම කෑවෙ කැරට්ර උත්තර ලැබෙන්නේ... මේකට ආයෙත් රිෆ්ලයි නොකරමිuththaraya niwaradiwa therum genima oba sathu karanawaki..google haraha kiwwama eke aruth godak thiyanawa kiyala therum ganna berida..ahemA NEthuwa mama kiwwe na google eka mage google eken visitorla denawa kiyala

උඹට කතා කරලා වැඩක් නැහැ බන්! යන්නෙ කොහෙද ඇහුවම කෑවෙ කැරට්ර උත්තර ලැබෙන්නේ... මේකට ආයෙත් රිෆ්ලයි නොකරමි![]()
කලු පූසා;11359318 said:visitor la 10000 enne eka dawasakada neththan mokak hari kala seemawak ethulathada

යාලුවා උබ හිතන් ඉන්නෙ ගූගල් එකෙ ඉන්නෙ ඔටුවෝ කියලද. ඔහොම ඕවා කරන්න පුලුවන් නම් ගූගල් එක වහලා එතන ගාමන්ට් එකක් දාල ගොඩක් කල්. ඉල්ලගෙන කන උන් කාපල්ලා



ලේ දුන්නට මොලේ දෙන්න බෑ යාලුවා!ඒවා එහෙම තමයි කරන්නේ කෝ ඉතින් එහෙනම් ඔයා කියන විදියට ගුගල් වහල තියනවාද?![]()
නිකන් පාහර වැඩ කරන්න එප යකෝ 

කලු පූසා;11363870 said:Micro workers wage ekakinda me visitorla denne.. ?
අනේ පලයන් ගොබ්බො යන්න මොලේ උඩ වාඩි වෙන උබ වගෙ ඩයල් කියන එවා අහන උනුත් ඇති.අපිනම් තාම කොන්ඩෙ බදින් නෑ. ඇයි ඉතින් බන් මෙහෙම ඩොලර් 5 - 10 හිගා කන්නේ හොද සයිට් එකක් හදාගෙන ඔය ටැෆික් එක ඒකට ගන්නකෝ . නිකන් මෙතන හිගන්න ඕන නෑ නේ. මල්ලි උබට වඩා මොලකාරයෝ ගූගල් එකෙ ඉන්නේ.අපිත් ඔය කරන සෙල්ලම් දන්නවා , නිකන් මිනිස්සු අමාරුවේ දාන්න එපා උඹ ඔය කරන සිස්ටම් එක මම දන්නවා උඹ එක දිගට ඕක නොකරන්නෙ ඇයි කියලත් දන්නවා මේ පාර 5 දෙනෙක් විතර සෙට් උනාට පස්සෙ උබ ආයෙ මෙකට එන්නෙ මාස 3කට විතර පස්සෙනෙ ඒ ඇයි කියලත් උබයි මමයි දෙන්නම දන්නවානිකන් පාහර වැඩ කරන්න එප යකෝ
මල්ලි රෙප් කැපුවට වැඩක් නෑ මට ඕකෙන් වැඩක් නෑ
මල්ලි ඕවා ඔහොම වෙනවනම් ඔයා මේ වගේ හිගන වැඩ නොකට ඔයාම ඕය වැඩේ කරගන්ඩකෝ





