▒▒▒▒▒▒▒▒-විසිටර්ලා ලබා ගන්න-▒▒▒▒▒▒▒▒▒

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    karana widiya anavashayay kiyala hithanawa...
    මෙතන ඇහුවෙ කරන විදිහ නෙමෙයි! මම ඇහුවෙ ගූගල් එකෙන් විසිටර්ස්ලා එවන්න ඔයාට තියෙන හැකියාව මොකක්ද කියලා!
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    eh

    uththaraya niwaradiwa therum genima oba sathu karanawaki..google haraha kiwwama eke aruth godak thiyanawa kiyala therum ganna berida..ahemA NEthuwa mama kiwwe na google eka mage google eken visitorla denawa kiyala
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    uththaraya niwaradiwa therum genima oba sathu karanawaki..google haraha kiwwama eke aruth godak thiyanawa kiyala therum ganna berida..ahemA NEthuwa mama kiwwe na google eka mage google eken visitorla denawa kiyala
    උඹට කතා කරලා වැඩක් නැහැ බන්! යන්නෙ කොහෙද ඇහුවම කෑවෙ කැරට්‍ර උත්තර ලැබෙන්නේ... මේකට ආයෙත් රිෆ්ලයි නොකරමි:)
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    උඹට කතා කරලා වැඩක් නැහැ බන්! යන්නෙ කොහෙද ඇහුවම කෑවෙ කැරට්‍ර උත්තර ලැබෙන්නේ... මේකට ආයෙත් රිෆ්ලයි නොකරමි:)

    ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ යාලුවා යන්නේ කොහෙද මල්ලේ පොල්...
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යාලුවා උබ හිතන් ඉන්නෙ ගූගල් එකෙ ඉන්නෙ ඔටුවෝ කියලද. ඔහොම ඕවා කරන්න පුලුවන් නම් ගූගල් එක වහලා එතන ගාමන්ට් එකක් දාල ගොඩක් කල්. ඉල්ලගෙන කන උන් කාපල්ලා
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    bvhv

    ලේ දුන්නට මොලේ දෙන්න බෑ යාලුවා!ඒවා එහෙම තමයි කරන්නේ කෝ ඉතින් එහෙනම් ඔයා කියන විදියට ගුගල් වහල තියනවාද?:confused::confused::confused:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ යාලුවා!ඒවා එහෙම තමයි කරන්නේ කෝ ඉතින් එහෙනම් ඔයා කියන විදියට ගුගල් වහල තියනවාද?:confused::confused::confused:

    අනේ පලයන් ගොබ්බො යන්න මොලේ උඩ වාඩි වෙන උබ වගෙ ඩයල් කියන එවා අහන උනුත් ඇති.අපිනම් තාම කොන්ඩෙ බදින් නෑ. ඇයි ඉතින් බන් මෙහෙම ඩොලර් 5 - 10 හිගා කන්නේ හොද සයිට් එකක් හදාගෙන ඔය ටැෆික් එක ඒකට ගන්නකෝ . නිකන් මෙතන හිගන්න ඕන නෑ නේ. මල්ලි උබට වඩා මොලකාරයෝ ගූගල් එකෙ ඉන්නේ.අපිත් ඔය කරන සෙල්ලම් දන්නවා , නිකන් මිනිස්සු අමාරුවේ දාන්න එපා උඹ ඔය කරන සිස්ටම් එක මම දන්නවා උඹ එක දිගට ඕක නොකරන්නෙ ඇයි කියලත් දන්නවා මේ පාර 5 දෙනෙක් විතර සෙට් උනාට පස්සෙ උබ ආයෙ මෙකට එන්නෙ මාස 3කට විතර පස්සෙනෙ ඒ ඇයි කියලත් උබයි මමයි දෙන්නම දන්නවා :lol: නිකන් පාහර වැඩ කරන්න එප යකෝ

    මල්ලි රෙප් කැපුවට වැඩක් නෑ මට ඕකෙන් වැඩක් නෑ :lol:

    මල්ලි ඕවා ඔහොම වෙනවනම් ඔයා මේ වගේ හිගන වැඩ නොකට ඔයාම ඕය වැඩේ කරගන්ඩකෝ :lol:

    • Like
    Reactions: AdsenseGuru

    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    පප

    කලු පූසා;11363870 said:
    Micro workers wage ekakinda me visitorla denne.. ?

    මචන් මයික්‍රොවර්කස් ගැන දන්නවා නේද ඒකේ හිටපු ගමන් ජොබ් තියනවා මතකද ගූගල් එකට ගිහින් එතන තියන වචනයක් සර්ච් කරලා ඒ රිසාල්ට් එකෙන් එකකට ගිහින් ඒ සයිට් එකේ ඇඩ් ක්ලික් කරන්න කියලා ඒ මචන් ඇඩ් සෙන්ස් කරන අය ඒ නම් ක්ලික් වලට..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනේ පලයන් ගොබ්බො යන්න මොලේ උඩ වාඩි වෙන උබ වගෙ ඩයල් කියන එවා අහන උනුත් ඇති.අපිනම් තාම කොන්ඩෙ බදින් නෑ. ඇයි ඉතින් බන් මෙහෙම ඩොලර් 5 - 10 හිගා කන්නේ හොද සයිට් එකක් හදාගෙන ඔය ටැෆික් එක ඒකට ගන්නකෝ . නිකන් මෙතන හිගන්න ඕන නෑ නේ. මල්ලි උබට වඩා මොලකාරයෝ ගූගල් එකෙ ඉන්නේ.අපිත් ඔය කරන සෙල්ලම් දන්නවා , නිකන් මිනිස්සු අමාරුවේ දාන්න එපා උඹ ඔය කරන සිස්ටම් එක මම දන්නවා උඹ එක දිගට ඕක නොකරන්නෙ ඇයි කියලත් දන්නවා මේ පාර 5 දෙනෙක් විතර සෙට් උනාට පස්සෙ උබ ආයෙ මෙකට එන්නෙ මාස 3කට විතර පස්සෙනෙ ඒ ඇයි කියලත් උබයි මමයි දෙන්නම දන්නවා :lol: නිකන් පාහර වැඩ කරන්න එප යකෝ

    මල්ලි රෙප් කැපුවට වැඩක් නෑ මට ඕකෙන් වැඩක් නෑ :lol:

    මල්ලි ඕවා ඔහොම වෙනවනම් ඔයා මේ වගේ හිගන වැඩ නොකට ඔයාම ඕය වැඩේ කරගන්ඩකෝ :lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    විනාඩියට 10000000ක් එවන්නද?:lol::lol:
    42357392.jpg
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    as

    චෝදනාවක් එල්ල කරන්න ඉස්සර වෙලා හිතපන් ඒක ඔප්පු කරන්න පුලුවන්ද කියලා මෙතන මම හොර වංචාවක් කල එකම එකෙක් හරි ඉන්නවා නම් පෙන්නපන් එච්චරයි