▒▒▒ Hard එකේ Health එක කොහොමද ? අපේ පරිගණකයේ හදවත බදු Hard Disk එකේ Health Status එක Temperature , Work Time ,Performance වගේ ඒවා Check කරගන්න පුලුවන් නියම Tool එකක් තමා HDDlife Pro කියන Software එක මෙතනින් බාගන්න.