▬§ කතා කරන පොත §▬

9.57

Well-known member
  • මොන පිස්සුවක්ද කියලා හිතෙනවද...:oo::oo:
    නෑ නෑ ට්‍රයි කරලා බලන්න...
    මේ පොතත් එක්ක චැට් කරන්න පුලුවන්...
    :yes:
    මෙතනට ගිහිල්ලා
    දකුනු පැත්තේ පිටුවේ ඔයාට ඕනා දෙයක් ටයිප් කරලා එන්ටර් කරන්න...
    :yes:
    පොත ඔයාට රිප්ලයි කරාවි...:)
    හැබැයි ඉතින් ස්පෙලින් මිස්ටේක්ස් වෙන්න නොදී හරියට ටයිප් කරන්න වගබලාගන්න...
    :yes:
    :lol:

    එන්ජෝයි

    4.gif


    එළනම් බම්ප් පාරකුත් දාමු