▶️ අඟල් 4 වෙනස

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    01-9-copy.jpg


    ජනධිපතිතුමාගේ දකුණු කොරියා සංචාරයට අදාලව පුවත්පතක පලවූ ඡායා රූපයක් තමයි මේ තියෙන්නෙ. බලන්නකො දෙන්න ඉන්න අපූරුව බැලුබැල්මට දෙන්නම එකවගේ උස විතරයි අඟල් 4 විතර වෙනස්...


    34.gif

    හ්ම්...මොකෝ කියන්නෙ...?​
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,838
    2,355
    113
    Nugegoda
    සිරිපාලයගෙ ශර්ට් එක විනිවිද පේනව සරමත් යටින් පේන්ව. මට මතකයි මං පුංචි කාලෙ අපේ ගමේ හිටිය සීය කෙනෙක් එයත් වැදගත් පෙනුමට හිටිය පරණ වෙද මහත්තයෙක් එයාගෙ සරම විනිවිද පේනව මට මතකයි මුගේ සරමත් විනිවිද පේනවද දන්නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    සිරිපාලයගෙ ශර්ට් එක විනිවිද පේනව සරමත් යටින් පේන්ව. මට මතකයි මං පුංචි කාලෙ අපේ ගමේ හිටිය සීය කෙනෙක් එයත් වැදගත් පෙනුමට හිටිය පරණ වෙද මහත්තයෙක් එයාගෙ සරම විනිවිද පේනව මට මතකයි මුගේ සරමත් විනිවිද පේනවද දන්නෑ

    අඩෝ... සිරාවට...
    අපේ ගමේ හිටිය සෙන්දිරිස් කියල මුත්ත කෙනෙක් මිනිහ අඳින්නෙත් විනිවිද පේන සුදු සරං ලන්කට් එක අඳින්නෙත් නැහැ... ඇවිදින්නෙත් කකුල් දෙක පළල් කරගෙන. කොල්ලො කියන්නෙ "ඝණ්ඨාර මාක්" කියල. සුරුට්ටුව ගහන්න ගමේ කඩේට යනව වනවන... කොල්ලො කියන්නෙ වැහි දවසට බටුගෙඩිය වගේ, නහුතෙට පායද්දි ගස් ලබ්බ වගේ කියල....
    මිනිහ මැරුණබන් දැන් අවුරුදු දෙක තුනකට කලින්....
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,153
    1,241
    113
    හොරකම් කළොත් කණෙන් අල්ලලා එළියට දානව
    - රනිල්
    එහෙම බාහිර බලයක් නැතිව තමන්ටම තමන්ව අදින්න බෑ.
    - නිවුටන්