ජනධිපතිතුමාගේ දකුණු කොරියා සංචාරයට අදාලව පුවත්පතක පලවූ ඡායා රූපයක් තමයි මේ තියෙන්නෙ. බලන්නකො දෙන්න ඉන්න අපූරුව බැලුබැල්මට දෙන්නම එකවගේ උස විතරයි අඟල් 4 විතර වෙනස්... හ්ම්...මොකෝ කියන්නෙ...?